අහල නම් නෑ... හොඳද? ලව් ස්ටෝරි 1ක් ද?
ආදර කතාවක් මත් නෙමෙයි හැබැයි ඕනනම් එහෙනම් ගන්නත් පුළුවන් 
මං හොදින් ඉන්නවා.ඔයාට කොහොමද? ඔයද එදා අපිත් එක්ක කතා කලේ?![]()

ගිය වීක් එන්ඩ් එකේ මමත් ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලා.. හොඳයි හැබැයි කියවන්න සෑහෙන වෙලා යනවාආදර කතාවක් මත් නෙමෙයි හැබැයි ඕනනම් එහෙනම් ගන්නත් පුළුවන්
![]()

මමත් ඔහෙ ඉන්නවා...
ඔව්..ගිය වීක් එන්ඩ් එකේ මමත් ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලා..
.. ඔහේ ඉන්නේ මොකෝ?අදනම් පවුල් අවලක් වගේ
ඔයා ෆිල්ම්ස් ගැන කතා කලේ?.. ඔහේ ඉන්නේ මොකෝ?අදනම් පවුල් අවලක් වගේ
![]()


පව්ල් අව්ල් ගැන කතා කරන්න ගියොත් මෙතන වෙන කතා වලට ඉඩ නැති වෙනවා.. එ හින්දා ඒව ඕන නෑ...
ඔව්..මම තමයි ෆිල්ම්ස් ගැන කතා කලේ.. ඊයෙ පෙරේදා අලුතෙන් ෆිල්ම්ස් බැලුවෙ නැද්ද?
බලන්න නම් උනේ නැහැ.ඒත් මං films upload කරනවා.
ඇයි ඒ? හාර්ඩ් English ද?
කතාව කෙටියෙන් කියන්න වගේ බැරිද?![]()
![]()
ඔව්, හ්ම්ම් කෙටියෙන් කිව්වොත් මෙහෙමයි මේ පොත හොඳ නරක ගැන ගැඹුරින් කතාවෙනව, Lestat කියන්නේ ප්‍රධාන චරිතය ඔහුට ඕන වෙනවා අලුත් ජීවිතයක්, ඔහු අන්තිමට Vampire කෙනෙක් වෙනවා ඒ වුනත් ඒ ඔහුට අවශ්‍ය දේද කියල ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරනවා, Nicolas කියන්නේ ඔහුගේ හොඳම යාළුවා වගේම ආදරවන්තයා ඒ වුනත් කෙනෙක් Lestat vampireඋනාට පස්සේ හැම දේම වෙනස් වෙනවා. දැනට මෙච්චරයි කියෙව්වේ![]()

hard English ද?හේ හේ මං කිව්වා හරි නේද?කොහොමද මගේ ටිකිරි මොලේ?බලන්න නම් උනේ නැහැ.ඒත් මං films upload කරනවා.
![]()

එතකොට Nicolas gay ද?
හ්ම්ම්...නරකම නෑ වගේ නේද?hard English ද?

ඔව් පොත කියවන්න Dic එකක් ඕනමයි, පොතේ එහෙම gay ද කියල කෙලින්ම කියල නැහැ එවුනට කියවද්දී තෙරෙනේව![]()


හ්ම්ම්...එහෙමද?
හුගක් පොත් කියවනව වගේ..![]()

සීතල හින්දද? ටිකක් උඩ පැනහන් එතකොට හරියයි![]()


හ්ම් ටිකක් විතර කියවනවා![]()
)කියෙව්වෙ Harry Potter & Deathly Hallows..කියවල තියෙනවද ඒ පොත් සෙට් එක??