ඔබට_මොනවද_හිතෙන්නේ....

:frown: මොන කියලද බර උනේ? ඉස්සෙලම පුතෙක් ලැබෙන්න කියලද?මං වගේ එල කොල්ලෙක් උබටත් ලැබෙන්න කියලා මං පාර්ථනා කරනවා :oo:
ඉස්සෙල්ලම් විවාහය සාර්ථක වෙලා ඉන්න එපැයි බබ්බු හදන්න.:rofl: උබ වගේ එකෙක් නම් එපා:eek:
 

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
ඊයෙ නවගමුව දේවාලෙ පැත්තෙ ගියා මහන්සි හින්ද නින්ද ගියා:baffled:

ඒ මොකෝ හදිස්සියෙම? භාරයක් වෙන්නද? :P
girl එක්ක ගියා කියල රට්ටු කියනව ලු..
;) :lol:
 

Mozilla

Well-known member
  • සැහෙන්න කාලෙකින් එන්න බැරි වුනානේ බන් මේ පැත්තේ

    එක තාම ගොඩක් කාලෙකින් දැක්කේ උබව.මොකෝ උනේ?:oo:

    ඉස්සෙල්ලම් විවාහය සාර්ථක වෙලා ඉන්න එපැයි බබ්බු හදන්න.:rofl: උබ වගේ එකෙක් නම් එපා:eek:

    ඇයි?නරක වෙලා හිටි අපි වගේ එකෙක් හම්බ වෙන්න පින් කරන්න ඕනි මා වගේ එකෙක් ලබන්න.උබ දන්නවද එක?:frown::frown::frown::frown:
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    උබලට අපේ වැඩ විතරයි පෙන්නේ නැත්තේ නේද බං:P:P

    කෙල්ලෙක්:love: 500ක් ගැහුවත් මිනිහා තෙරෙඩ් එකක් දානවා:rofl::P

    තහරාගන්න එපා උබලටත් දාන්නම් කෝ පස්සේ...
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    රට්ටු කියන කතාව ඇත්ත:love::rofl:

    ශාහ් ශෝක්නෙ..:D එහෙනම් අපිට පාර්ටි 1ක් ඕනෙ...
    Skype-emoticons-23-party.gif
     
    එක තාම ගොඩක් කාලෙකින් දැක්කේ උබව.මොකෝ උනේ?:oo:



    ඇයි?නරක වෙලා හිටි අපි වගේ එකෙක් හම්බ වෙන්න පින් කරන්න ඕනි මා වගේ එකෙක් ලබන්න.උබ දන්නවද එක?:frown::frown::frown::frown:
    අම්මො වැඩේමයි උබ වගේ ඇම්ඩෙක් හම්බ වෙන්න :rofl:
    තහරාගන්න එපා උබලටත් දාන්නම් කෝ පස්සේ...
    හරි හරි අපිටත් දාන්නකො:P
    ශාහ් ශෝක්නෙ..:D එහෙනම් අපිට පාර්ටි 1ක් ඕනෙ...
    Skype-emoticons-23-party.gif
    පාර්ටි කියන්නෙ මොනවද? :rofl::P
    කියලා වැඩක් නැ හික් :P:P:P:P:P.අපිට දිග කොණ්ඩයක් නෑනේ ඉතිං :( හක හාක
    :lol::lol::lol:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    පාර්ටි කියන්නෙ මොනවද? :rofl::P

    හරි ඒවලින් වැඩක් නෑ...ඔය අපි හමොටම කේක් සහ කූල් ඩ්‍රින්ක් දෙන්න...එහෙම දුන්නම පාර්ටි දුන්න වගේ තමයි.. :rolleyes: :rofl: