මෙන්න මෙයා තනියම කනවා...
එහෙනම් මමත් යනවා කාල එන්න..පස්සෙ හම්බෙමු! ටටා
![]()


වෙලා තිබුනදේ තාම අර දල තිබුනේ දැක්කේ නැද්ද?![]()
යන්න හැදුවෙ... 
තනියම කනවා කියන්නේ..ම කියලා කාත් එක්ක කන්නද්?
හොදට කන්න එහෙනම්..
බුදු සරණයි..
ටටා![]()

දැක්කා දැක්කා... ඊට වඩා වැඩි යමක් දැන ගන්නයි හැදුවෙ,මම ඒ ගැන මොනාත්ම දන්නෙ නැති නිසා...![]()
මේ කාලා ද ඉන්නෙ? මට නම් බඩගිනියි..යන්න හැදුවෙ...
බිස්කට් කාව.යන්න කම්මැලි කඩේට.මාත් ටිකක් නිදා ගන්නවා.

අදත් බිස්කට්ද කෑවෙ උදේට?![]()
හේ හේ කඩේ අදුරන නිසා ප්රශ්න්යක් නැ.
දැන් බෑන්ක් ඒකෙන අරන් අවා රැට ගහිල්ල දෙනවාඒක නෙවේ..EK කුමරා තරගයට ඔයාලා ඉදිරිපත් වුනේ නැද්ද?![]()
අද බිස්කට් හරි කෑවා.වෙනදට ඒකත් නැ .දංඋඉ දවල්ට කලා ආවේ.මාර වැඩේ උනේ කන්න ගිහිල්ල.කලා ඉවර වෙලා සල්ලි දෙන්න බලද්දී සල්ලි නෑහේ හේ කඩේ අදුරන නිසා ප්රශ්න්යක් නැ.
දැන් බෑන්ක් ඒකෙන අරන් අවා රැට ගහිල්ල දෙනවා




ඉදිරිපත් වෙලා නෙම්යි තොරාගත් පිරිසක් අතරයි තරගය තියෙන්නෙ. අපිව තොරගෙන නෑලුඒක නෙවේ..EK කුමරා තරගයට ඔයාලා ඉදිරිපත් වුනේ නැද්ද?![]()

අදුරන නිසාම හොඳයි තමයි..නැත්නම් මෙලහකට කඩේ වලං සෝදනවා..![]()
ලෝකයා මොන නොකියිද එහෙම උනානම් නේද?

ඉදිරිපත් වෙලා නෙම්යි තොරාගත් පිරිසක් අතරයි තරගය තියෙන්නෙ. අපිව තොරගෙන නෑලු![]()
මම වගේ පුතෙක් ලැබෙන්න නේද උබලා බාර උනේ?
මගුල තොට පිස්සු ද?මේ එක නෙමේ මොකද මං කීවා වැඩේ ගැන කියන්නේ?මම වගේ පුතෙක් ලැබෙන්න නේද උබලා බාර උනේ?
![]()
අපි ප්රාර්තනා කලේ හුරුබුහුටි ලස්සන කොල්ලෙකුයි ලස්සන කෙල්ලෙකුයි