උඹ වැල්ලෑවෙද?![]()
ඒ කොහෙද බන් ඒ..
අඩො ප්රගීත් උබ සිංහයෙනි වරෙල්ලා කිව්වෙ pizza ගැන අහන්නද?
සිංහයෝ ඕවා කන්නේ නෑ නේ බන්..
එල එල..ඕන එකක් අහපන්..මං pizza විශාරද, හැබැයි කන්න විතරයි...
උඹ වැල්ලෑවෙද?![]()
එළකිරි එකෙත් සර්වර් අවුලක්ද මන්ද සමහර වෙලාවට වෙබ්සයිට් ඕෆ්ලයින් යනවා. අනික ලෝඩ් වෙන්නත් වෙලා යනවා.හෙලෝ කට්ටිය..![]()
අද නම් ටූ බෑඩ්...කනෙක්ශන් හොදටම ස්ලෝ![]()
ඒ කොහෙද බන් ඒ..





ඔය මොකද කියන වචනේ අපේ රටේ ඒක එක තැන් වල එක එක විදියට කියන්නේ.
වයඹ පළාතේ මොකෑ කියල තමයි කියන්නේ.
වයඹ පළාතේ වැල්ලෑවෙන් තමයිලු ඒක කියන්න පටන් ගත්තේ.
ඔන්න ඕකයි හුටපටේ![]()
ඔය මොකද කියන වචනේ අපේ රටේ ඒක එක තැන් වල එක එක විදියට කියන්නේ.
වයඹ පළාතේ මොකෑ කියල තමයි කියන්නේ.
වයඹ පළාතේ වැල්ලෑවෙන් තමයිලු ඒක කියන්න පටන් ගත්තේ.
ඔන්න ඕකයි හුටපටේ![]()

මම කිව්වෙ සිංහලයනී කියලා. pizza කිව්ව ගමන් කිසි දෙයක් මතක නැඒ කොහෙද බන් ඒ..
අඩො ප්රගීත් උබ සිංහයෙනි වරෙල්ලා කිව්වෙ pizza ගැන අහන්නද?
සිංහයෝ ඕවා කන්නේ නෑ නේ බන්..
එල එල..ඕන එකක් අහපන්..මං pizza විශාරද, හැබැයි කන්න විතරයි...



මට පිශ්හ්හ්හ්හ්හා(pizza)කොහොමද බන් මෙක සිංහලෙන් ලියන්නෙ
හදන්න අහාර වට්ටොරුවක් දෙන්න රසම් එක උබ කාලා තියෙන![]()


දැන් කට්ටිය මාව Pizza එකක් කරන්න හදන්න එපා..![]()




මම කිව්වෙ සිංහලයනී කියලා. pizza කිව්ව ගමන් කිසි දෙයක් මතක නැ
ඔව් ඔව් මචන් මම කට්ටිය ගෙන්න ගන්න හෙඩ්ලයින් එකට එහෙම දැම්මෙ
මට ඔනි ඔයාල කාල තියෙන රසම ෆීසා එක හදන වට්ටෝරුව හොයාලා දෙන්නකො![]()
ඔව් ඔයා කියන එකත් ඇත්තඔය කියන්නෙ Pizza ගැන නම් ගෙදර හදනවට වඩා,ඕඩර් කලා නම් හොද නැද්ද? අනික ගෙදර හදද්දි එච්චර කොලිටියට එන්නෙ නෑ නේද?
අදහසක් විතරයි දුන්නෙ,මට හිතුන දේ... දැන් කට්ටිය මාව Pizza එකක් කරන්න හදන්න එපා..![]()
එත් හරියට වැඩෙ කොලොත් ඉටවඩා හොදට හදාගන්න පුලුවන්
එළකිරි එකෙත් සර්වර් අවුලක්ද මන්ද සමහර වෙලාවට වෙබ්සයිට් ඕෆ්ලයින් යනවා. අනික ලෝඩ් වෙන්නත් වෙලා යනවා.

මමත් එහෙම තමයි ටිකක් විතරමචෝ මෙහෙමයි..
මගේ pizza ඉතිහාසේ ගත්තොත් ඒ ඔක්කොම රහයි බන්..
මම දන්නේ කන්න විතරයි,හදන්න දන්නේ නෑ..


මට මතයි. නිදිමතය.
මම නිදන්නට යමි.
මම යනවා නිදාගන්න. දැන් ඇති. ජයවේවා සේරටම (ප්රගියා හංසි රකුසා ජීසීල් මොසිල්ලා)
සුභ රාත්රියක්
මිහිරි සිහිනම පෙනේවා.![]()
මමත් එහෙම තමයි ටිකක් විතර
මම වට්ටොරු නැතුව කලින් හැදුවා එවට වඩා හොදට එකක් හහ්ඩ්නන ඔනි එකයි ඇහුවෙ![]()
එසෙමවෙවා මචන්මට මතයි. නිදිමතය.
මම නිදන්නට යමි.
මම යනවා නිදාගන්න. දැන් ඇති. ජයවේවා සේරටම (ප්රගියා හංසි රකුසා ජීසීල් මොසිල්ලා)
සුභ රාත්රියක්
මිහිරි සිහිනම පෙනේවා.![]()
සුබ රාත්රියක් යාලුවාමං යනවා.ඔක්කොටම බුදුසරණයි සුවබර නින්දක්
