ඔබට_මොනවද_හිතෙන්නේ....

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
උඹ වැල්ලෑවෙද?:baffled::baffled:

ඒ කොහෙද බන් ඒ..
අඩො ප්‍රගීත් උබ සිංහයෙනි වරෙල්ලා කිව්වෙ pizza ගැන අහන්නද?
සිංහයෝ ඕවා කන්නේ නෑ නේ බන්..
එල එල..ඕන එකක් අහපන්..මං pizza විශාරද, හැබැයි කන්න විතරයි...
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හෙලෝ කට්ටිය..
    Skype-emoticons-28-hi.gif

    අද නම් ටූ බෑඩ්...කනෙක්ශන් හොදටම ස්ලෝ
    :oo:
    එළකිරි එකෙත් සර්වර් අවුලක්ද මන්ද සමහර වෙලාවට වෙබ්සයිට් ඕෆ්ලයින් යනවා. අනික ලෝඩ් වෙන්නත් වෙලා යනවා.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒ කොහෙද බන් ඒ..

    ඔය මොකද කියන වචනේ අපේ රටේ ඒක එක තැන් වල එක එක විදියට කියන්නේ.
    වයඹ පළාතේ මොකෑ කියල තමයි කියන්නේ.:lol::lol::lol:
    වයඹ පළාතේ වැල්ලෑවෙන් තමයිලු ඒක කියන්න පටන් ගත්තේ.:P
    ඔන්න ඕකයි හුටපටේ :rofl:
     
    Mozilla

    Well-known member
  • ඔය මොකද කියන වචනේ අපේ රටේ ඒක එක තැන් වල එක එක විදියට කියන්නේ.
    වයඹ පළාතේ මොකෑ කියල තමයි කියන්නේ.:lol::lol::lol:
    වයඹ පළාතේ වැල්ලෑවෙන් තමයිලු ඒක කියන්න පටන් ගත්තේ.:P
    ඔන්න ඕකයි හුටපටේ :rofl:

    මේකේ පැනියත් ඉන්නවා
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔය මොකද කියන වචනේ අපේ රටේ ඒක එක තැන් වල එක එක විදියට කියන්නේ.
    වයඹ පළාතේ මොකෑ කියල තමයි කියන්නේ.:lol::lol::lol:
    වයඹ පළාතේ වැල්ලෑවෙන් තමයිලු ඒක කියන්න පටන් ගත්තේ.:P
    ඔන්න ඕකයි හුටපටේ :rofl:

    අහ්! මම එහෙම එකක් දැනගෙන හිටියේ නෑ බන්..තැන්ක්ස්..
    මම කියන්නේ මොකද කියලා..
    මම වයඹ පළාතෙත් නෙවෙයි
    ;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ කොහෙද බන් ඒ..
    අඩො ප්‍රගීත් උබ සිංහයෙනි වරෙල්ලා කිව්වෙ pizza ගැන අහන්නද?
    සිංහයෝ ඕවා කන්නේ නෑ නේ බන්..
    එල එල..ඕන එකක් අහපන්..මං pizza විශාරද, හැබැයි කන්න විතරයි...
    මම කිව්වෙ සිංහලයනී කියලා. pizza කිව්ව ගමන් කිසි දෙයක් මතක නැ :P
    ඔව් ඔව් මචන් මම කට්ටිය ගෙන්න ගන්න හෙඩ්ලයින් එකට එහෙම දැම්මෙ:sorry:
    මට ඔනි ඔයාල කාල තියෙන රසම ෆීසා එක හදන වට්ටෝරුව හොයාලා දෙන්නකො:)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මට පිශ්හ්හ්හ්හ්හා(pizza)කොහොමද බන් මෙක සිංහලෙන් ලියන්නෙ:baffled:
    හදන්න අහාර වට්ටොරුවක් දෙන්න රසම් එක උබ කාලා තියෙන:)

    ඔය කියන්නෙ Pizza ගැන නම් ගෙදර හදනවට වඩා,ඕඩර් කලා නම් හොද නැද්ද? අනික ගෙදර හදද්දි එච්චර කොලිටියට එන්නෙ නෑ නේද? :nerd:
    අදහසක් විතරයි දුන්නෙ,මට හිතුන දේ... දැන් කට්ටිය මාව Pizza එකක් කරන්න හදන්න එපා..:baffled:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම කිව්වෙ සිංහලයනී කියලා. pizza කිව්ව ගමන් කිසි දෙයක් මතක නැ :P
    ඔව් ඔව් මචන් මම කට්ටිය ගෙන්න ගන්න හෙඩ්ලයින් එකට එහෙම දැම්මෙ:sorry:
    මට ඔනි ඔයාල කාල තියෙන රසම ෆීසා එක හදන වට්ටෝරුව හොයාලා දෙන්නකො:)

    මචෝ මෙහෙමයි..
    මගේ pizza ඉතිහාසේ ගත්තොත් ඒ ඔක්කොම රහයි බන්..
    මම දන්නේ කන්න විතරයි,හදන්න දන්නේ නෑ..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය කියන්නෙ Pizza ගැන නම් ගෙදර හදනවට වඩා,ඕඩර් කලා නම් හොද නැද්ද? අනික ගෙදර හදද්දි එච්චර කොලිටියට එන්නෙ නෑ නේද? :nerd:
    අදහසක් විතරයි දුන්නෙ,මට හිතුන දේ... දැන් කට්ටිය මාව Pizza එකක් කරන්න හදන්න එපා..:baffled:
    ඔව් ඔයා කියන එකත් ඇත්ත:) එත් හරියට වැඩෙ කොලොත් ඉටවඩා හොදට හදාගන්න පුලුවන්
    ගෙදර හදලා වැඩෙ අල උනත් අවුලක් නැ (හැදුවා කියන සන්තොශය තියෙනවා නෙ)
    ම්ම කලින් හැදුවා අවුලක් උනෙ නැ ටිකක් විතර කර උනා(පලවෙනි එක):baffled:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    එළකිරි එකෙත් සර්වර් අවුලක්ද මන්ද සමහර වෙලාවට වෙබ්සයිට් ඕෆ්ලයින් යනවා. අනික ලෝඩ් වෙන්නත් වෙලා යනවා.

    අපෝ.. ඔව් අනේ....එපා වෙනවා..පේජ් 1ක් ලෝඩ් වෙන්නම යනවා පැය ගානක්..
    මම යනව අනේ...මේක හරි යන වැඩක් නෙවේ....
    :no:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සුභම වේවා!

    මට මතයි. නිදිමතය.:(
    මම නිදන්නට යමි.:)

    මම යනවා නිදාගන්න. දැන් ඇති. ජයවේවා සේරටම (ප්‍රගියා හංසි රකුසා ජීසීල් මොසිල්ලා):)
    සුභ රාත්‍රියක් :)
    මිහිරි සිහිනම පෙනේවා.:):)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචෝ මෙහෙමයි..
    මගේ pizza ඉතිහාසේ ගත්තොත් ඒ ඔක්කොම රහයි බන්..
    මම දන්නේ කන්න විතරයි,හදන්න දන්නේ නෑ..
    මමත් එහෙම තමයි ටිකක් විතර:rofl:
    මම වට්ටොරු නැතුව කලින් හැදුවා එවට වඩා හොදට එකක් හහ්ඩ්නන ඔනි එකයි ඇහුවෙ:)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මට මතයි. නිදිමතය.:(
    මම නිදන්නට යමි.:)

    මම යනවා නිදාගන්න. දැන් ඇති. ජයවේවා සේරටම (ප්‍රගියා හංසි රකුසා ජීසීල් මොසිල්ලා):)
    සුභ රාත්‍රියක් :)
    මිහිරි සිහිනම පෙනේවා.:):)

    එල එල මචෝ..
    බුදු සරණයි..
    ගුඩ් නයිට්.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට මතයි. නිදිමතය.:(
    මම නිදන්නට යමි.:)
    මම යනවා නිදාගන්න. දැන් ඇති. ජයවේවා සේරටම (ප්‍රගියා හංසි රකුසා ජීසීල් මොසිල්ලා):)
    සුභ රාත්‍රියක් :)
    මිහිරි සිහිනම පෙනේවා.:):)
    එසෙමවෙවා මචන්:)
    බුදුසරණයි

    මං යනවා.ඔක්කොටම බුදුසරණයි සුවබර නින්දක්
    සුබ රාත්‍රියක් යාලුවා:)