ඔබට_මොනවද_හිතෙන්නේ....

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm

මම කරන්නේ:nerd::nerd:
ඇයි මොකද උඹටත් ඕනෙද?:lol::lol:


:lol::lol::lol:


මචං අපි පාවිච්චි කරන්නේ නෑ ඇල්කොහොල් සහ කොකේන් ඇරෙන්න වෙන මොකුත් පාවිච්චි කරන්නේ නෑ. කොටින්ම කිව්වොත් ඇබ්බැහි වෙලා නෑ.:lol::lol::)

ඇල්කොහොල් - වයින් වල තියෙනවා. මම වයින් බොනවා.:):baffled:
කොකේන් - කෝක් වල තියෙනවා. මම කෝක් බොනවා.:):baffled:

අනික ගොඩක් පොඩි උන් වගේම ලොකු උනුත් මත්ද්‍රව්‍ය ගැන නොදැනුවත්කම නිසයි එකට යොමු වෙන්නේ. :dull::dull:

ඒකෙන් මොනවා හරි ෆන් එකක් ලැබෙනවා කියල රවට්ටලා බිස්නස් කාරයෝ උන්ට මත්ද්‍රව්‍ය විකුනගන්නවා.:growl::growl:
අන්න ඒක නවත්තන්නයි මේ වගේ වැඩසටහනක් පටන් අරන් තියෙන්නේ.:)
මිනිස්සු දැනුවත් කරන්න.:)
දැනුවත් කරලා මත්ද්‍රව්‍ය වලින් මිනිස්සු බේරගන්න.:)
මම ඕක ගෙන්න ගත්තේ මත්ද්‍රව්‍ය ගැන හොඳට දැනගන්න. ඒකට පොඩි සප් එකක් දෙන්න.:)
අපෙත් කොල්ලෝ ඉන්නවා අමු කුඩුකාරයෝ.:(:(
aniwa:)
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මමත් කොටන්නම්:P
තැන් කු (බෝහෝම් ස්තුතී මචන් මට ඔහොම දෙයක් මීට කලින් කවුරුවත් කරලා නැ):lol:
හ්ම්ම්... :dull:
අපෝ මට කොමෙන්ට් කිරිල්ලත් එපා වුනා ...
:no: :(
මොනාද අනෙ මෙ කතා අහලා නැද්ද නාකිත් තරිකිට තෙයි කාටත් ඔය ටික වෙයි කියලා:baffled: