ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේ ඉන්නේ.මචං මේ මට T-Shirt එකක් Design කර ගන්න පුලුවන්ද?උබට කරන්න?:dull:
මෙවා දෙනවද:confused:
132177047_f44db2a4d8.jpg
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ewanm na.puluwanm karala diyan naththam aulak na.:P:P
අවුලක් නැ සල්ලි නැතුව කරලා දෙන්න පුලුවන්:)
එත් අවුලකට තියෙන්නෙ මම PS වැඩිය දන්නෙ නැ:(
ඔය පොඩි පොඩි ෆෝටො කැලී එඩිට් කරන්න දන්වා:baffled:
මම දෙන්නම් ඔකට හරියනම මැන්z ව:cool:
මිනිහා මාර පොරක් මම දන්න හොදම පී.ඇස් වැඩකරු
11.gif

එල කිරි වෙසක් වෝල්පෙපර් තරගයෙ HD කාණ්ඩයෙ ජයග්‍රාහකයා:)
මෙන්න ලින්ක් එක b0rnk!ll3r's
මට සැහෙන්න්න වැඩ කරලා දුන්න නිකන්ම:sorry:
උදව්වක් ඉල්ලලා බලන්න කරලා දෙයි:)
ජය වෙවා
11.gif
 
Mozilla

Well-known member
  • අවුලක් නැ සල්ලි නැතුව කරලා දෙන්න පුලුවන්:)
    එත් අවුලකට තියෙන්නෙ මම PS වැඩිය දන්නෙ නැ:(
    ඔය පොඩි පොඩි ෆෝටො කැලී එඩිට් කරන්න දන්වා:baffled:
    මම දෙන්නම් ඔකට හරියනම මැන්z ව:cool:
    මිනිහා මාර පොරක් මම දන්න හොදම පී.ඇස් වැඩකරු
    11.gif

    එල කිරි වෙසක් වෝල්පෙපර් තරගයෙ HD කාණ්ඩයෙ ජයග්‍රාහකයා:)
    මෙන්න ලින්ක් එක b0rnk!ll3r's
    මට සැහෙන්න්න වැඩ කරලා දුන්න නිකන්ම:sorry:
    උදව්වක් ඉල්ලලා බලන්න කරලා දෙයි:)
    ජය වෙවා
    11.gif

    ස්තුතියි මචං මං ට්‍රය් කරලා බලන්නං.:P