කෝ කවුරුත් නැද්ද![]()

මෙවා දෙනවදමේ ඉන්නේ.මචං මේ මට T-Shirt එකක් Design කර ගන්න පුලුවන්ද?උබට කරන්න?![]()

අවුලක් නැ සල්ලි නැතුව කරලා දෙන්න පුලුවන්ewanm na.puluwanm karala diyan naththam aulak na.![]()



අවුලක් නැ සල්ලි නැතුව කරලා දෙන්න පුලුවන්
එත් අවුලකට තියෙන්නෙ මම PS වැඩිය දන්නෙ නැ![]()
ඔය පොඩි පොඩි ෆෝටො කැලී එඩිට් කරන්න දන්වා
මම දෙන්නම් ඔකට හරියනම මැන්z ව![]()
මිනිහා මාර පොරක් මම දන්න හොදම පී.ඇස් වැඩකරු![]()
එල කිරි වෙසක් වෝල්පෙපර් තරගයෙ HD කාණ්ඩයෙ ජයග්රාහකයා
මෙන්න ලින්ක් එක b0rnk!ll3r's
මට සැහෙන්න්න වැඩ කරලා දුන්න නිකන්ම![]()
උදව්වක් ඉල්ලලා බලන්න කරලා දෙයි![]()
ජය වෙවා![]()
