

මුකුත් හිතෙන්නේ නෑ කියල හිතුනනේ?ඔබට_මොනවද_හිතෙන්නේ....
මුකුත් හිතෙන්නේ නෑ බං.......
අනේ මංදා.....!!!!!!

හැබැටම ඔය හිතිලා තියෙන්නෙ
මුකුත් හිතෙන්නේ නෑ කියල හිතුනනේ?![]()

උබ පැය 24ම ඔන්ලින් නෙහ්![]()

කොහොම හරි මම බලන හැම වෙලේම උබ ඉන්නවානෑ, දැන් පැයකට විතර කලින් තම ඔන්ලයින් ආවේ...![]()


කොහොම හරි මම බලන හැම වෙලේම උබ ඉන්නවා![]()

අපෝ උබ ඉන්නවද නැද්ද බලන්න වෙන වැඩ නෑනේ අපටඒ කතාවේ තේරුම මොකද්ද? ඇයි මම ඉන්නවද නැද්ද බලන්නේ?![]()


අපෝ උබ ඉන්නවද නැද්ද බලන්න වෙන වැඩ නෑනේ අපට
මම කිවෙ මේ ත්රෙඩ් එකේ![]()


අපිත් එහෙම තමාඕකට බොහොම සරල හේතුවක් තියෙන්නේ, මම ඔන්ලයින් ඉන්න වෙලාවක කවුරු හරි කමෙන්ට් කලොත් මම උත්තර දෙනවා නැත්තම් උත්තර දෙන්න ඕන කියල හිතෙන දෙයක් කවුරු හරි කියල තිබුනොත් පස්සේ ඔන්ලයින් ආපු වෙලාවක කමෙන්ට් කරනවා.
කොහොම වුනත් තාමත් මට උඹව සැකයි...![]()


අපිත් එහෙම තමා
ඒ මොකෝ සැක![]()
කොයි කොයි කව්ද කොහෙදඅච්චර ලස්සන කවියක් උඹ වෙනුවෙන්ම ලිව්වට පස්සේ මොනවහරි වෙලා ඇති කියල...

