ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අපෝ උබ ඉන්නවද නැද්ද බලන්න වෙන වැඩ නෑනේ අපට :P
    මම කිවෙ මේ ත්‍රෙඩ් එකේ :nerd:

    ඕකට බොහොම සරල හේතුවක් තියෙන්නේ, මම ඔන්ලයින් ඉන්න වෙලාවක කවුරු හරි කමෙන්ට් කලොත් මම උත්තර දෙනවා නැත්තම් උත්තර දෙන්න ඕන කියල හිතෙන දෙයක් කවුරු හරි කියල තිබුනොත් පස්සේ ඔන්ලයින් ආපු වෙලාවක කමෙන්ට් කරනවා. :P
    කොහොම වුනත් තාමත් මට උඹව සැකයි... :rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඕකට බොහොම සරල හේතුවක් තියෙන්නේ, මම ඔන්ලයින් ඉන්න වෙලාවක කවුරු හරි කමෙන්ට් කලොත් මම උත්තර දෙනවා නැත්තම් උත්තර දෙන්න ඕන කියල හිතෙන දෙයක් කවුරු හරි කියල තිබුනොත් පස්සේ ඔන්ලයින් ආපු වෙලාවක කමෙන්ට් කරනවා. :P
    කොහොම වුනත් තාමත් මට උඹව සැකයි... :rolleyes:
    අපිත් එහෙම තමා :P
    ඒ මොකෝ සැක :baffled: