ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොනාද බන් මෙ උබල කියවන්නෙ :eek:මට නම් උබලා දෙන්න ගැනම සැකයි:rofl:
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යැස් :sorry:
    දැන් ඕක තේරුම් කරලා දෙන්න කම්මැලි යි, පස්සේ වෙලාවක බලමු... :eek:

    මොනාද බන් මෙ උබල කියවන්නෙ :eek:මට නම් උබලා දෙන්න ගැනම සැකයි:rofl:
    මටනම් උඹ ගැනත් සැකයි. :rolleyes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අපි සැක හිතෙන දේවල් කතා කොලායෑ :baffled::frown:

    මෙහෙමනේ, හිතේ මොකක් හරි දෙයක් තියාගෙන වටපිට දේවල් දිහා බලද්දී ඒ දේවල් තේරුම් ගන්නේ තමන්ගේ හිතේ ස්වභාවය මත... :rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මෙහෙමනේ, හිතේ මොකක් හරි දෙයක් තියාගෙන වටපිට දේවල් දිහා බලද්දී ඒ දේවල් තේරුම් ගන්නේ තමන්ගේ හිතේ ස්වභාවය මත... :rolleyes:
    ඔව් අප්පේ ඕකගේ හිතේ තියෙන ඒවා හිතන් අපෙ දිහා බලද්දි ඔහොම හිතුනා ඇති :P
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෙහෙමනේ, හිතේ මොකක් හරි දෙයක් තියාගෙන වටපිට දේවල් දිහා බලද්දී ඒ දේවල් තේරුම් ගන්නේ තමන්ගේ හිතේ ස්වභාවය මත... :rolleyes:
    යක්කු බණ කියනවා දැක්කමයි :rofl::rofl:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යක්කු බණ කියනවා දැක්කමයි :rofl::rofl:

    මේ අබුද්දස්ස කාලෙනේ, හාමුදුරුවෝ බන නොකියනකොට යක්කුන්ට තමා බන කියන්න වෙන්නේ. :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    mama hondin :)
    yakata koomada?

    අවුලක් නෑ, මෙතන වගේ බන කියන්න ගිහින් වෙන නූලක බැනුම් අහගත්තා, චිත්‍රපටියක් බලන්න ඕනේ, ලිපියක් ලියන ගමන් ඉන්නේ, ඉතින් ටිකක් වැඩ අධිකයි. :):sorry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අවුලක් නෑ, මෙතන වගේ බන කියන්න ගිහින් වෙන නූලක බැනුම් අහගත්තා, චිත්‍රපටියක් බලන්න ඕනේ, ලිපියක් ලියන ගමන් ඉන්නේ, ඉතින් ටිකක් වැඩ අධිකයි. :):sorry:

    yaka kawada idanda bana kiyanna patan gaththe :rofl: katada affe liyum liyanne :rolleyes: