ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙහෙමනේ, හිතේ මොකක් හරි දෙයක් තියාගෙන වටපිට දේවල් දිහා බලද්දී ඒ දේවල් තේරුම් ගන්නේ තමන්ගේ හිතේ ස්වභාවය මත... :rolleyes:
ඉතින් අපිට පාන්ද:rofl:

ඔව් අප්පේ ඕකගේ හිතේ තියෙන ඒවා හිතන් අපෙ දිහා බලද්දි ඔහොම හිතුනා ඇති :P
උබලා වගෙ එවුන් තම්යි වැද්දොන්ගෙන් බන අහලා ජේථවනාරාමෙට ගල්ගහන්නෙ:P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හුංගමද :P
අපිත් කීය කීය හරි දෙන්නම්..රටම පල :P

නැ මම අදහ්ස් කලෙ උබ හැමාදම් ඉන්න ලිද ගැන:rofl: උබ කිව්ව එකත් ලිද වගෙ තමයි:P
හ්ම්ම්:oo:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
නැ මම අදහ්ස් කලෙ උබ හැමාදම් ඉන්න ලිද ගැන:rofl: උබ කිව්ව එකත් ලිද වගෙ තමයි:P
හ්ම්ම්:oo:
ආ එක ඒකට ඉතින් යන්න දෙයක් නෑ කොහොමත් දැන් එකේ ඉන්නේ :sorry::rofl:
තෝවත් කොරියාවට දැක්කුවනම් හරි :P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආ එක ඒකට ඉතින් යන්න දෙයක් නෑ කොහොමත් දැන් එකේ ඉන්නේ :sorry::rofl:
තෝවත් කොරියාවට දැක්කුවනම් හරි :P
එකත් ඇත්ත:rofl:
කොරියා වැඩක් නැ යන්වා නම් සයිබිරියාවට හරි ඉතියොපියාවට් හරි යන්න ඔනෙ:P
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
එකත් ඇත්ත:rofl:
කොරියා වැඩක් නැ යන්වා නම් සයිබිරියාවට හරි ඉතියොපියාවට් හරි යන්න ඔනෙ:P
:sorry:
:lol:ඇයි උගන්ඩාව :P උබව හරියන්නෙ ඒ වගෙ එකකට තමා..සැපාන් එකේ ඉන්න තිබ්බා :cool: