ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :shocked:කොහෙන් හරි මම එනකොට උබ ඉන්නවා :rofl:
    මොකෝ වෙන්නෙ ඉතින් :D

    ඒ අපි දෙන්නගේ ඉරණම :rofl:
    නිදිමතයි, මහන්සියි, නිදාගන්න ඕනේ... ඒත් බෑ බෑ වගේ. :confused:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒ අපි දෙන්නගේ ඉරණම :rofl:
    නිදිමතයි, මහන්සියි, නිදාගන්න ඕනේ... ඒත් බෑ බෑ වගේ. :confused:
    :yes::lol:
    උබ මේ ත්‍රෙඩ් එක මුර කරනවද මන්දා :rofl:
    ඒක තමා බන් නිදා ගන්න එක තියෙන කම්මැලිම වැඩේ :eek::P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :yes::lol:
    උබ මේ ත්‍රෙඩ් එක මුර කරනවද මන්දා :rofl:
    ඒක තමා බන් නිදා ගන්න එක තියෙන කම්මැලිම වැඩේ :eek::P

    මං යනවා බං, නිදාගන්නම වෙනවා. හීන අතරේ අපි හම්බ වෙයි නේ... :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් ගොඩක් කල්, ලියුමක් නෙමේ, වාර්තාමය ලිපියක් බං. :P
    නෑ කැවුම්. :rolleyes:
    කැවුම් මතක් කරනන් එපා උබලයි වරිගෙ එවුන් ඔවාට බැල්ම දාගෙන ඉන්නෙ:P

    :sorry:
    :lol:ඇයි උගන්ඩාව :P උබව හරියන්නෙ ඒ වගෙ එකකට තමා..සැපාන් එකේ ඉන්න තිබ්බා :cool:
    නරක නැ අදහස :cool:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අර ප්‍රගියා හීනෙන් පෙනේවා :rofl:
    ගුඩ් නයිට් මචන්..බායි! :D
    අනෙ වෙන කැනහිලො දැක්කම වගෙ නැතිව:lol: ඌට සැපට නින්නද යයි:cool:

    කල් කඩනවත් පල එහෙ දියමන්තියක් වත් හම්බෙයි :P
    මේ ත්‍රෙඩ් එක ආකර්ශනයක් නෑනේ :oo::dull:
    දියමංති වලින් වැඩක් නැ බන්:dull:
    උබ ඉන්න නිසා විකර්ශනය වෙනවා ලු:baffled:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අනෙ වෙන කැනහිලො දැක්කම වගෙ නැතිව:lol: ඌට සැපට නින්නද යයි:cool:

    දියමංති වලින් වැඩක් නැ බන්:dull:
    උබ ඉන්න නිසා විකර්ශනය වෙනවා ලු:baffled:
    ඒ බව නම් පේනවා මට තාම හචින් යනවා :baffled::rofl:

    එහෙනම් මොනවද හොයන්නේ :oo:
    නෑ බන් සිරා එක පාරට මේ ත්‍රෙඩ් එක හොයන්න බෑ :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ බව නම් පේනවා මට තාම හචින් යනවා :baffled::rofl:

    එහෙනම් මොනවද හොයන්නේ :oo:
    නෑ බන් සිරා එක පාරට මේ ත්‍රෙඩ් එක හොයන්න බෑ :dull:
    මගෙත් නහය දනවා:angry: හචිං යනන් ගත්තම අඩුම 5න් නවතින්නෙ:(
    ඔවා තාවකාලික දෙවල් බන් ඉක්මනට නැතිවෙලා යනවා:dull:
    ඔව් බන් :eek:යුසර් කීපී එකෙ මැදක් හරියෙ බලපන්:lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මගෙත් නහය දනවා:angry: හචිං යනන් ගත්තම අඩුම 5න් නවතින්නෙ:(
    ඔවා තාවකාලික දෙවල් බන් ඉක්මනට නැතිවෙලා යනවා:dull:
    ඔව් බන් :eek:යුසර් කීපී එකෙ මැදක් හරියෙ බලපන්:lol:
    :lol:අරූට තාම නින්ද පේන තෙක් මානෙක නැතුව ඇති :P
    මුට ගිය කලක් :oo:
    ඔව් බන් යූසර් කීපි එකේ මේක හොයන්න හෙන ගේමක් දෙන්න ඕනේ :angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol:අරූට තාම නින්ද පේන තෙක් මානෙක නැතුව ඇති :P
    මුට ගිය කලක් :oo:
    ඔව් බන් යූසර් කීපි එකේ මේක හොයන්න හෙන ගේමක් දෙන්න ඕනේ :angry:
    කාටද:rolleyes:
    ඇත්ත නෙ බන්:dull:
    :P
    මම යනව බන් පස්සෙ සැට් වෙමු
    ජයවේවා
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකා මහත්තයට :P
    ඔව් ඔව් ඇත්ත ඇත්ත :yes:
    අහ් එලස්..පස්සෙ සැඑ වෙමු එහෙනම් :cool:
    බායි
    අහ්හ් උටද:rofl:
    හපොයි ඉයෙ අවුරුදු පාටියකට ගිහිල්ල ආවා ගෙදරට බඩු මාට්ටු:sorry:
    ඉයෙ එලකිරි ලොග් උනාට අන්තිමට කොම් එක ඔෆ් කරලා තියෙන්නෙ නංගි:baffled:
    හපොයි මම දැන් ඉන්නෙ ලිදෙ වගෙ:(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අහ්හ් උටද:rofl:
    හපොයි ඉයෙ අවුරුදු පාටියකට ගිහිල්ල ආවා ගෙදරට බඩු මාට්ටු:sorry:
    ඉයෙ එලකිරි ලොග් උනාට අන්තිමට කොම් එක ඔෆ් කරලා තියෙන්නෙ නංගි:baffled:
    හපොයි මම දැන් ඉන්නෙ ලිදෙ වගෙ:(
    මොකද්ද උනේ ඉතින් :rolleyes:
    කලින් කියන්න එපැයි බොල නංගී කියල කියලා :angry:..එහෙනම් ටිකක් සලකල බලන්න තිබ්බා :yes::rolleyes::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකද්ද උනේ ඉතින් :rolleyes:
    කලින් කියන්න එපැයි බොල නංගී කියල කියලා :angry:..එහෙනම් ටිකක් සලකල බලන්න තිබ්බා :yes::rolleyes::rofl:
    මොනා වෙන්නද අම්මයි නංගියි එකතු වෙලා මට නොසැහෙන්න දෙහි කැපුවා:(
    බලපන් මෙච්චර කාලෙකට ඔය මාටු උනාමයි නෙ එකත් පට්ට පජාත විදියට:baffled::oo:
    :angry:සලකන්න නම් මේ අපි ඉන්නෙ ඉතින් සලකපන්කො:rofl: