ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:sorry:
අර නංගෙක් ආව කීවෙ :rolleyes: අර උබලගෙ ගෙදර එහෙම නැවතිලා හිටියේ එයාට මොකද උනේ :P
උබට නගාල වෙන අය නම් ආවෙ නැ:Pමෙහෙ කවුරුත් නතර වෙලා හිටියෙ නැ නෙ:baffled:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
උබට නගාල වෙන අය නම් ආවෙ නැ:Pමෙහෙ කවුරුත් නතර වෙලා හිටියෙ නැ නෙ:baffled:
එහෙනම් අහලා වැඩක් නෑ :sorry:
කොහොම හරි මේවා කූලට ඇහෙන්න එහෙම කියනවා නෙවේ :rolleyes::rofl:
ඇයි උබ කීවේ හිටියා කියලා :baffled::P
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එහෙනම් අහලා වැඩක් නෑ :sorry:
කොහොම හරි මේවා කූලට ඇහෙන්න එහෙම කියනවා නෙවේ :rolleyes::rofl:
ඇයි උබ කීවේ හිටියා කියලා :baffled::P
:sorry:
ඒ මොකො උබ ඌට බයද:eek:
ඒ එක එක වැඩවලට නෙ නැතුව නවතිලා හිටියෙ නැ:)
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබත් හැබෑට :baffled:
අක්කෙක් ගැන කූලට කියන්න :shocked: අම්මෝ :rofl:
ආ එහෙම:rolleyes:..කොහොම හරි වැඩක් නෑ :sorry:
:rolleyes:
අහ්හ් එක මිසක්:P
උබත් අර අඹකන්න දගලන එවුන් වගෙ:rofl:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒක මිසක් තමා ඕකට අක්කලා :lol:
ඇයි උන් මොකද :baffled::frown:
අක්කි ලව්:lol:
නැ අර පරන කතවක් තියෙන්නෙ
මිනිහෙක් අඹඩියක් කනකොට අපෙ කටට කෙල උනනවා ඒත් කන මිනිහා තමයි දන්නෙ දත් හිරිවැටෙන එක ගැන:dull:

 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අක්කි ලව්:lol:
නැ අර පරන කතවක් තියෙන්නෙ
මිනිහෙක් අඹඩියක් කනකොට අපෙ කටට කෙල උනනවා ඒත් කන මිනිහා තමයි දන්නෙ දත් හිරිවැටෙන එක ගැන:dull:

:lol:
:baffled:උබත් දන්න දේවල් හැබෑට
සිරා කතාව බලන් ගියහම ඒක :dull:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
රෙප් දිපන්:lol::cool:
ඇත්ත ඕකයි:dull:
තාම බෑ පුලුවන්නම් කපනවා :P
අඹේ කන්නම වෙනවා රස බලන්න නේද :rolleyes::rofl:

ප්‍රගී..මාත් එහෙනම් කැපෙන්නද :)
හෙට අලුත් අවුරුද්දෙ සැට් වෙමු :cool:
ගුඩ් නයිට්..ටටා බායි
බුදුසරණයි!
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තාම බෑ පුලුවන්නම් කපනවා :P
අඹේ කන්නම වෙනවා රස බලන්න නේද :rolleyes::rofl:

ප්‍රගී..මාත් එහෙනම් කැපෙන්නද :)
හෙට අලුත් අවුරුද්දෙ සැට් වෙමු :cool:
ගුඩ් නයිට්..ටටා බායි
බුදුසරණයි!
තූ තෝ:P
කාල බලපන් අනිවා දත් හිරිවැටෙයි:eek:
එල එල මමත් යනවා බන් අද මහ නරක දවසක් වගෙ:dull:
බුදුසරණයී!
 
  • Like
Reactions: Dulanzz
අපි බොමු :P

"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"


ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
picture.php
 
  • Like
Reactions: Dulanzz

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි බොමු :P

"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"


ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)

හා:P
ඒසෙම වේවා මචන්:)