ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැං මොකේ මෙතන වෙන්නේ?
    වෙන්නෙද? මාළු බාන්න යන්න ලෑස්තියි, බීලිපිත්තක් අරන් වරෙන් උඹටත් ඕනෙනම්. :D

    ඒකනෙ ශැක් මාලු කෑල්ලක් එක්ක කන්න තිබ්බ චෑන්ස් එක :sorry:
    මාළු? මාලු වලට සෑහෙන ආදරෙයි වගේ. :eek:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දැං මොකේ මෙතන වෙන්නේ?

    මෙතන ගොඩක් දේවල් වෙනවා.:yes:
    හැබැයි මොනවද වෙන්නෙ කියල මතක නෑ. :shocked:
    මතක් වුනාම කියන්නං:D
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඉතින් ගප්පියෙක් අල්ලගෙන ඉරට්ටක ගහල බැදගන කාකො.:D
    :Dමාලු කනවා කීවට පොඩි මාලු කන්න බෑ බන් උන්ගෙ කටු ඇනේනවා :eek:...ලොකු මාලු නෑනේ ඇලේ.මොකා අල්ලන්නත් ඇලකුත් නෑනේ :sorry::P