ඔබට_මොනවද_හිතෙන්නේ....

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිංහලෙන් කොටනවා කියන්නෙ මොකද්ද බොලව්,:eek: කඩුවෙන්ද පොරවෙන්ද පිහියෙන්ද කැත්තෙන්ද......... පැහැදිලි කරපියව්..:frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mama monada kare :shocked:
    දැන් ඉතින් පරන එවා වලින් වැඩක් නැ:sorry: ඔයත් ඉතින් ලිදට දාන්න උල්පන්දම් දුන්න නෙ:eek: කොහොම හරි අරු ලිදෙ:lol:

    සිංහලෙන් කොටනවා කියන්නෙ මොකද්ද බොලව්,:eek: කඩුවෙන්ද පොරවෙන්ද පිහියෙන්ද කැත්තෙන්ද......... පැහැදිලි කරපියව්..:frown:
    ඔකාගෙන් උත්ත්‍ර ගනවාට වඩා ලෙසි:eek: ඉබ්බාගෙන් පිහාටු ගන්න එක:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ මෙවා දානවා විතරයි පලතෙ එන්නෙ නැ;)
    මෙකෙත් වැඩිහරියක් සමියා ඉදල තියෙන්නෙ ලිදෙ:lol:

    ජංගි නංගි මැරිලද බං..:nerd::(
    ඌට අතවර කරල කොහෙ හරි මරල දාලද දන්නෙත් නෑ :(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දැන් ඉතින් පරන එවා වලින් වැඩක් නැ:sorry: ඔයත් ඉතින් ලිදට දාන්න උල්පන්දම් දුන්න නෙ:eek: කොහොම හරි අරු ලිදෙ:lol:
    මෙයාද..:P, මෙයා ගැන ඉතින් කියල වැඩක් නෑ, කොල්ලන්ව බයිට් කිරීමේ සංගමයේ ගෞරවනීය සභාපතිනිය:P:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජංගි නංගි මැරිලද බං..:nerd::(
    ඌට අතවර කරල කොහෙ හරි මරල දාලද දන්නෙත් නෑ :(
    උබලයි යාලුවො නෙ ටිකක් හොයලා බලපන්කො:frown: තාම පන පිටින් ලු පොඩි ගමනක් ගිහිල්ල ලු:lol:

    එහෙමද බන්:dull: ,කෝ දැන් ඕකා, මේක දෙකෙන් එකක් විසඳගන්න ඕනේ..:yes::yes::frown:
    හම්බුනොත් අපිටටත් කියපන්;)

    මෙයාද..:P, මෙයා ගැන ඉතින් කියල වැඩක් නෑ, කොල්ලන්ව බයිට් කිරීමේ සංගමයේ ගෞරවනීය සභාපතිනිය:P:rofl:
    එහෙමෙයි:lol:කොහොම හරි දැන් අරු ලිදෙ:(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල නූලක්, පටලගන්නැතුව දිගටම යමු..
    ජයවේවා! ජය ශ්‍රී
    11.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දැන් ඉතින් පරන එවා වලින් වැඩක් නැ:sorry: ඔයත් ඉතින් ලිදට දාන්න උල්පන්දම් දුන්න නෙ:eek: කොහොම හරි අරු ලිදෙ:lol:
    haaaaak mama mukuth kare naa :shocked: eya api kaatawath nokiya lindata watila :rofl:

    මෙයාද..:P, මෙයා ගැන ඉතින් කියල වැඩක් නෑ, කොල්ලන්ව බයිට් කිරීමේ සංගමයේ ගෞරවනීය සභාපතිනිය:P:rofl:

    ane naa mama hari ahinsakai :sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල නූලක්, පටලගන්නැතුව දිගටම යමු..
    ජයවේවා! ජය ශ්‍රී
    11.gif
    අනිවා:yes: හැබැයි මේක පරන නුලක්:P
    ජයවේවා
    11.gif

    haaaaak mama mukuth kare naa :shocked: eya api kaatawath nokiya lindata watila :rofl:

    ane naa mama hari ahinsakai :sorry:

    එහෙමෙයි:P දැන් ගොඩ ගත්තත් ඔකා ලිදමයි හොයන්නෙ:lol: