ඔබට_මොනවද_හිතෙන්නේ....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක තමයි :(
    එත් ටික දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන් :dull:

    දැන් නම්..අලුතින් කට්ටිය එකතු වේලා වගේ නේ..
    නියමයි.. දකින්න ලැබිමත් සන්තොසයි..
    :)
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    දැන් නම් නුල දිගටම ඇදිලා ගිහිල්ලා වගේ නේ..
    දැන් තමයි මට ගෙදරට ගොඩ වෙන්න පුලුවන් වුනේ..
    :)

    එන්න එන්න සිංහල කොටන්න ඉක්මනට එකතු වෙන්න සහෝ...:):)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    උබ ගනේද?:rolleyes:

    නැතුව නැතුව ඕන් පාටිය

    party.gif