ඔබට_මොනවද_හිතෙන්නේ....

හපෝ මේ මාමා කියන බොරු :shocked: ඉන්නකෝ මන් ජිසීල් මාමාට කියන්නම් :oo:
මම මාම නම් ඔයා කවුද?:rofl::eek:
අපිට නම් තව කල් තියෙනවා නේ..
කොහොම වුනත්..

අපිටත් ඒ දවස කවදා හරි දවසක උදා වෙයි නේ..:rofl:

ඉතින්. කොහොම ද මචන්..
?
ඔහේ ඉන්නව මචන්:)

ඉතින් අපි කතා කරමුකෝ
ඉතින් මොනව හරි කියන්න :rofl:
 

Mozilla

Well-known member
  • මම නම් කෑව විතරයි. ඔන්න ඔහේ කමක් නැහැ. :rofl:
    :confused::confused: උබලා අපේ අහිසක බඩවල් ගැන හිහන්නේ නැද්ද?


    මෙම ස්ථානයේ කිනම් කාර්යයක් සිදුවනවාද..?

    අපි මගුලක් කතකොරන්න සෙට් වෙනවා.එනවද?