ඔබට_මොනවද_හිතෙන්නේ....

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පින්වතෙක් ඉන්නවා නම් මා හට නූලකට ටැග් (tag එකට සිංහල වචනය නොදනී) එකක් එකතු කරන හැටි කියා දෙනු මැනව....:):)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ශුවර් ද කියන එකට සින්හලෙන් කියන්නෙ මොකක්ද ? :lol:
    ඔබගේ සිංහල දුර්වලයි දරුවා.. එය විශ්වාසද යන්නෙන් අදහස්වේ..
    ඔයා බොරු...මිගාර විවාහකයෙකි...නීත්‍යනුකුල නොවුනත් මොහු විවාහවී ඇති බව තතු දන්නෝ පවසති....:shocked::shocked:

    මාගේ පිරිසිදු චරිතය ඝාතනය නොකරන්න සහෝදරයා:no:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔබගේ සිංහල දුර්වලයි දරුවා.. එය විශ්වාසද යන්නෙන් අදහස්වේ..

    මාගේ පිරිසිදු චරිතය ඝාතනය නොකරන්න සහෝදරයා:no:
    එසෙය .. :lol:
    අතිතයෙ රජකෙනෙකු සෙ දෙඩිමට ඉගෙන ගත්තෙ කොහෙන්ද කියා කිව මැනව .. :lol::rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බබ කන්නෙ මොන ටොපිද?:rofl::P
    ඔහු රු 5ට ඇති ටොපි වලට ආශාවක් දක්වයි:lol:
    පින්වතෙක් ඉන්නවා නම් මා හට නූලකට ටැග් (tag එකට සිංහල වචනය නොදනී) එකක් එකතු කරන හැටි කියා දෙනු මැනව....:):)

    පහත ඇති බොත්තමෙන් සිදුකළ හැක...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට කොටල නම් පුරුදුයි:P කොටවාල නම් පුරුදු නෑ:nerd: ( වල් කතා නෙමේයි):rofl:
    එයට පුරුදුවිය යුතු ගුණාංගයකි:rofl:
    එසෙය .. :lol:
    අතිතයෙ රජකෙනෙකු සෙ දෙඩිමට ඉගෙන ගත්තෙ කොහෙන්ද කියා කිව මැනව .. :lol::rofl:

    මාගේ නාමය හොඳින් බලන්න.. එය සිංහලේ ධාතුසේන රජුගේ සේනාපතිගේ ශ්‍රී නාමයයි:lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එයට පුරුදුවිය යුතු ගුණාංගයකි:rofl:

    මාගේ නාමය හොඳින් බලන්න.. එය සිංහලේ ධාතුසේන රජුගේ සේනාපතිගේ ශ්‍රී නාමයයි:lol:
    මලා :lol:
    ඔබට ඇත්තෙ අධි සිංහල රොගයකි .. එය බයානක රොගයක් වන අතර වාසනා කෙක් අනුභව කිරිමෙන් වැලකිමෙන් එය සුවපත් කරගත හැක :lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මලා :lol:
    ඔබට ඇත්තෙ අධි සිංහල රොගයකි .. එය බයානක රොගයක් වන අතර වාසනා කෙක් අනුභව කිරිමෙන් වැලකිමෙන් එය සුවපත් කරගත හැක :lol:

    ලොල් :lol: