පොඩි කාලෙ නම් කෙටුවෙ නෑ එක හින්ද ඒක වැඩිහිටියන්ට අදාල දෙයක් වෙන්න ඇති![]()
ඔබට කොටවා අත්දැකීම් පවතින බව මට පෙනීයයි

පොඩි කාලෙ නම් කෙටුවෙ නෑ එක හින්ද ඒක වැඩිහිටියන්ට අදාල දෙයක් වෙන්න ඇති![]()

ඔබගේ සිංහල දුර්වලයි දරුවා.. එය විශ්වාසද යන්නෙන් අදහස්වේ..ශුවර් ද කියන එකට සින්හලෙන් කියන්නෙ මොකක්ද ?![]()
ඔයා බොරු...මිගාර විවාහකයෙකි...නීත්‍යනුකුල නොවුනත් මොහු විවාහවී ඇති බව තතු දන්නෝ පවසති....![]()

ඔබට කොටවා අත්දැකීම් පවතින බව මට පෙනීයයි![]()
කොටවාල නම් පුරුදු නෑ
( වල් කතා නෙමේයි)
පින්වතෙක් ඉන්නවා නම් මා හට නූලකට ටැග් (tag එකට සිංහල වචනය නොදනී) එකක් එකතු කරන හැටි කියා දෙනු මැනව....![]()

එසෙය ..ඔබගේ සිංහල දුර්වලයි දරුවා.. එය විශ්වාසද යන්නෙන් අදහස්වේ..
මාගේ පිරිසිදු චරිතය ඝාතනය නොකරන්න සහෝදරයා![]()



ඔහු රු 5ට ඇති ටොපි වලට ආශාවක් දක්වයිබබ කන්නෙ මොන ටොපිද?![]()

පින්වතෙක් ඉන්නවා නම් මා හට නූලකට ටැග් (tag එකට සිංහල වචනය නොදනී) එකක් එකතු කරන හැටි කියා දෙනු මැනව....![]()
මචන් පුලුවන් විදිහට කොටන්නසිංහල නොදන්නා නිස්ස මම ඉවත් වෙමි , යලි හෙට දින නිවැරදි ලෙස සිංහල කොටන්න උගෙන එහෙමි

ඔහු රු 5ට ඇති ටොපි වලට ආශාවක් දක්වයි
.

දැන් ටොපිය 5ට කොහෙද තියෙන්නෙ? 

එයට පුරුදුවිය යුතු ගුණාංගයකිමට කොටල නම් පුරුදුයිකොටවාල නම් පුරුදු නෑ
( වල් කතා නෙමේයි)
![]()

එසෙය ..
අතිතයෙ රජකෙනෙකු සෙ දෙඩිමට ඉගෙන ගත්තෙ කොහෙන්ද කියා කිව මැනව ..![]()

යට තියන එඩිට් පතුර යන තැන ඔබන්නහිනා වෙන්නේ යකෝ නොදන්නා එකක් ඇහුවම කියලා දීපන්කො....![]()
ඇයි බබා රු 5ට ඇති ටොපි වලට ආස?දැන් ටොපිය 5ට කොහෙද තියෙන්නෙ?
![]()
මලාඑයට පුරුදුවිය යුතු ගුණාංගයකි
මාගේ නාමය හොඳින් බලන්න.. එය සිංහලේ ධාතුසේන රජුගේ සේනාපතිගේ ශ්‍රී නාමයයි![]()


උබත් කනවද? ඒවදැන් එය රු 25 වන අතර, තවමත් හැඳින්වීමේ පහසුව තකා එසේ පවසයි

සිංහල නොදන්නා නිස්ස මම ඉවත් වෙමි , යලි හෙට දින නිවැරදි ලෙස සිංහල කොටන්න උගෙන එහෙමි
මලා
ඔබට ඇත්තෙ අධි සිංහල රොගයකි .. එය බයානක රොගයක් වන අතර වාසනා කෙක් අනුභව කිරිමෙන් වැලකිමෙන් එය සුවපත් කරගත හැක![]()
