කට්ටිය රේඩියෝ නූලෙ එල්ලිලා නේද?

මගෙ නම් විස්ත තියෙන්නෙ, එකෙ හොදට වැඩ. මට නම් උබන්තු අල්ලන්නෙ නැහැගුවන් විදුලි නුල උබුන්ටු වල වැඩ නැහැ නේ..![]()

එහෙනම් කොටමුසිංහලෙන්ම කොටන කෙනෙක් නම් ඉතින් මේ රවුක්ස් කොල්ලා තමා...
සිංහලෙන්ම කොටන කෙනෙක් නම් ඉතින් මේ රවුක්ස් කොල්ලා තමා...



මගෙ නම් විස්ත තියෙන්නෙ, එකෙ හොදට වැඩ. මට නම් උබන්තු අල්ලන්නෙ නැහැ![]()
