උඹ ආවා විතරයි සේරම ගියානේ...
අදත් රෑ වැඩ ද...තව ටිකකින් නිශාචර නුලටත් යන්න ඕනේ....![]()

අපි වළක් හෑරුවොත් ඉතින් ඔහොම තමයි 
තොප සෑම කෙලලා හමාරද

අපි වළක් හෑරුවොත් ඉතින් ඔහොම තමයි
නැත නැත ...![]()

වහා කෙලපිය නැතහොත් තොපගේ උදරයේ අසාත්මිකතා ඇතිවිය හැක.![]()

ආයෙ අමුතුවෙන් ඇතිවීමට තරම් දෙයක් නැත 
නිදි දෙව් දුව මට දිගින් දිගටම ඇමතුම් ලබා දෙන්නීය....

එහෙනම් ඇය සමඟ වහා යහන්ගත වන්න ... අපිට ඉතින් කව්ද ඔය වගෙ ඇරයුම් එවන්න ඉන්නෙ![]()


