ඔබට_මොනවද_හිතෙන්නේ....

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    එහෙනම් ඇය සමඟ වහා යහන්ගත වන්න ... අපිට ඉතින් කව්ද ඔය වගෙ ඇරයුම් එවන්න ඉන්නෙ :baffled:

    එවන් නිර්ලජ්ජි නීච ස්ත්‍රියක් හා යහන් ගත වනවාට වඩා මට හෙළුව වැනීම සැපක් මැයි...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එවන් නිර්ලජ්ජි නීච ස්ත්‍රියක් හා යහන් ගත වනවාට වඩා මට හෙළුව වැනීම සැපක් මැයි...
    මාත් හෙලුව වනමින් සිටි:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    රෙප් සංඛ්‍යාව 1000ට වැඩිවූ පසු නැවත 1ක් එකතුවේ.. ඔබට එය සිදුවී ඇත..
    එවිට 3 අගය ලැබේ
    රෙප් 1000 ක් යනු කොටු 8 කි...එසේනම් මිගාරගේ රෙප් ලකුණු ගණන කොපමණද...???
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    අපිට දැන් උසස් පෙළ ප්‍රතිපල පත්‍ර ගන්ඩ පුලුවන්ද??

    අපේ එකේ ඉස්කොලෙන් නම් අරගෙන තිබුනා, විහාග දෙපාර්තුවෙන් නම් කොහොමත් ගන්න පුළුවන් වෙයි.