අද 7 නේද?මම එලකිරි ඇවිල්ල අවුරුදු 2යි.
රෙප් බලය වැඩිවෙලා නැහැ
![]()
මටත්

අද 7 නේද?මම එලකිරි ඇවිල්ල අවුරුදු 2යි.
රෙප් බලය වැඩිවෙලා නැහැ
![]()

මෙතන තනිකර සින්හලලු කොටන්නේසිරාවටම මේකේ මොකද වෙන්නේ

මම දුන්න එකද?අඩො මෙක නම් ෆට්ටාආආආආආආආඅ

අද 7 නේද?මම එලකිරි ඇවිල්ල අවුරුදු 2යි.
රෙප් බලය වැඩිවෙලා නැහැ
![]()
මටත්![]()

අද වගේ දවසකමේ වෙලාවටද ආවේ ?
අද වගේ දවසක
හෙට බලය වැඩි වේ මයෙ හිතෙඅද දවස වුනාට හරියටම අවුරැදු 2 වෙන්න වේලාවත් හරියන්න එපැයි..

මෙතන තනිකර සින්හලලු කොටන්නේ![]()
සාදරයෙන් පිළිගන්නවා සහෝ..![]()

:කටකොනින් හිනාව:


ගිනි නරියා ගන්න. වේගවත් කෙටීමකට![]()


ජය ශ්රී
එලකිරියේත් අපිටම කියලා තැනක හැදුනා එහෙනම්
පට්ට ජොලි ෆුල් ත්රෙඩ් එකක් වෙයි අනිවා![]()


අපො මට නම් ගූගල් චා මැක්ස්. ගිනි නරියා රොක්ස්අපෝ චොර. මම ඔය මගුල තමයි ඉස්සල්ලම ගත්තේ. චා මැක්ස්.
ගූගලේ සුපිරි.![]()

අයියන්ඩිය බිය නොවන්න වනනා සැටි මම පෙන්වමි
![]()

අපො මට නම් ගූගල් චා මැක්ස්. ගිනි නරියා රොක්ස්![]()

