ඔබට_මොනවද_හිතෙන්නේ....

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මෙතන තනිකර සින්හලලු කොටන්නේ:D

    සාදරයෙන් පිළිගන්නවා සහෝ..:)

    ජය ශ්‍රී

    එලකිරියේත් අපිටම කියලා තැනක හැදුනා එහෙනම්

    පට්ට ජොලි ෆුල් ත්‍රෙඩ් එකක් වෙයි අනිවා :D
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගිනි නරියා ගන්න. වේගවත් කෙටීමකට :rofl:

    අපෝ චොර. මම ඔය මගුල තමයි ඉස්සල්ලම ගත්තේ. චා මැක්ස්.:P
    ගූගලේ සුපිරි.
    :)
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ජය ශ්‍රී

    එලකිරියේත් අපිටම කියලා තැනක හැදුනා එහෙනම්

    පට්ට ජොලි ෆුල් ත්‍රෙඩ් එකක් වෙයි අනිවා :D

    එන්න එන්න සහෝ.. අපි සිංහලෙන් කොටමු.. :):)
    මොනවද කරන්නේ සහෝ ?
     
    අපෝ චොර. මම ඔය මගුල තමයි ඉස්සල්ලම ගත්තේ. චා මැක්ස්.:P
    ගූගලේ සුපිරි.
    :)
    අපො මට නම් ගූගල් චා මැක්ස්. ගිනි නරියා රොක්ස්:rofl:
    අයියන්ඩිය බිය නොවන්න වනනා සැටි මම පෙන්වමි



    :lol:

    එහෙනම් වනල පෙන්නපන්කො:P
     
    164041_1515962865434_1425346386_2917931_3962022_n.jpg


    සල්ලි වැඩියි :rofl::rofl::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපො මට නම් ගූගල් චා මැක්ස්. ගිනි නරියා රොක්ස්:rofl:

    එක එකාට එක එක එව්වා රොක්ස්.
    අනික් උන්ට සේරම කොක්ස්.

    :lol::lol: