අකුරු සෙල්ලම ගැන දන්නවාද කට්ටිය ?
ඔන්න බලන්නකෝ දන්නේ නැති අය..
http://www.elakiri.com/forum/showthread.php?t=975565
අකුරු සෙල්ලම ගැන දන්නවාද කට්ටිය ?
![]()
සල්ලි වැඩියි![]()


එහෙනං අපිට බෙදපන්.
මම නං නෙමේ.![]()



අපො මට නම් ගූගල් චා මැක්ස්. ගිනි නරියා රොක්ස්
එහෙනම් වනල පෙන්නපන්කො![]()



ඔන්න බලන්නකෝ දන්නේ නැති අය..
http://www.elakiri.com/forum/showthread.php?t=975565

හෙළුව වනාහී හෙළ බස වන අතර හෙළුවෙන් වැනීම යැයි මා අදහස් කරන ලද්දේ හෙළ බසින් සංවාදයේ යෙදීමයි.
ප.ලි: අයියා අදහස් කරන ලද්දේද මෙය යැයි සිතමි.![]()

එලකිරි එකේ ඉන්න හැමොටම රුපියල ගානෙ බෙදනව.
උබ මට සුවර් නෑ![]()


මං සයිබර් අවකාශයේ අතරමං වෙලා මචන්එන්න එන්න සහෝ.. අපි සිංහලෙන් කොටමු..
මොනවද කරන්නේ සහෝ ?
කමක් නෑ. මම ව්‍යාජ නාමයකින් ඇවිත් උඹව ඔටුවා කරලා ගන්නන්.![]()
බලාගෙන ටින් ටොන් ට මාට්ටු උනොත් තනම් වේයි
සිතමි සිතමිහෙළුව වනාහී හෙළ බස වන අතර හෙළුවෙන් වැනීම යැයි මා අදහස් කරන ලද්දේ හෙළ බසින් සංවාදයේ යෙදීමයි.
ප.ලි: අයියා අදහස් කරන ලද්දේද මෙය යැයි සිතමි.![]()




බලාගෙන ටින් ටොන් ට මාට්ටු උනොත් තනම් වේයි
![]()




මේක දැක්කොත් මාව අධෝ මුඛයේ ඉදන් පට්ට ගහනවා.