ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    164041_1515962865434_1425346386_2917931_3962022_n.jpg


    සල්ලි වැඩියි :rofl::rofl::lol:

    එහෙනං අපිට බෙදපන්.

    මෝඩ මැක්ස්පේන්

    කවුද යකො මේක දැම්මෙ

    මම නං නෙමේ.:shocked::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපො මට නම් ගූගල් චා මැක්ස්. ගිනි නරියා රොක්ස්:rofl:


    එහෙනම් වනල පෙන්නපන්කො:P

    හෙළුව වනාහී හෙළ බස වන අතර හෙළුවෙන් වැනීම යැයි මා අදහස් කරන ලද්දේ හෙළ බසින් සංවාදයේ යෙදීමයි.:rofl:

    ප.ලි: අයියා අදහස් කරන ලද්දේද මෙය යැයි සිතමි.:P:confused:
     
    හෙළුව වනාහී හෙළ බස වන අතර හෙළුවෙන් වැනීම යැයි මා අදහස් කරන ලද්දේ හෙළ බසින් සංවාදයේ යෙදීමයි.:rofl:

    ප.ලි: අයියා අදහස් කරන ලද්දේද මෙය යැයි සිතමි.:P:confused:

    හෙලුව කියන්නෙ හෙල බස කියල කොයි පොතේද තියෙන්නෙ:shocked:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එලකිරි එකේ ඉන්න හැමොටම රුපියල ගානෙ බෙදනව. :rofl::P

    උබ මට සුවර් නෑ
    :lol:

    කමක් නෑ. මම ව්‍යාජ නාමයකින් ඇවිත් උඹව ඔටුවා කරලා ගන්නන්.:lol::lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එන්න එන්න සහෝ.. අපි සිංහලෙන් කොටමු.. :):)
    මොනවද කරන්නේ සහෝ ?
    මං සයිබර් අවකාශයේ අතරමං වෙලා මචන්

    හතර වටේම ඉන්නේ කඩු කාරයෝ

    සිංහලයෙක් දැක්ක එකත් සතුටක්
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හෙළුව වනාහී හෙළ බස වන අතර හෙළුවෙන් වැනීම යැයි මා අදහස් කරන ලද්දේ හෙළ බසින් සංවාදයේ යෙදීමයි.:rofl:

    ප.ලි: අයියා අදහස් කරන ලද්දේද මෙය යැයි සිතමි.:P:confused:
    සිතමි සිතමි

    :lol::lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව්, මේ අවස්ථාවේදී මම එළකිරි එකේ ප්‍රබලයෙකුට ආරාධනා කරන්නයි මහත්වරුනි යන්නේ.
    සාදරයෙන් ආදරයෙන් පලිගන්න


















    අපගේ ස්කර්වී නොහොත් අති ගරු මහේෂ් වලතර මැතිතුමා.
    එයිද දන්නේ නෑ එයා හරිම කාර්යබහුලයි.

    ගොන් අපතයා.




     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :shocked:බලාගෙන ටින් ටොන් ට මාට්ටු උනොත් තනම් වේයි:rofl:

    ඒ ටොන් ටොන් ඔටුවා කළා මම දැන් 20 පාරක් විතර.:lol::lol::lol::lol::lol: මේක දැක්කොත් මාව අධෝ මුඛයේ ඉදන් පට්ට ගහනවා.:shocked: