එක්තරා විදිහක බබෙක් තමා![]()


මම කැපුන, සුබ රාත්රියක් වේවා
![]()
අපිටත් කියපන්කො ඒ විදිහ පොඩ්ඩක් දැනගන්න.![]()

ක්රිකට් ලෝක කුසලානයට් 15 තෝරලලු නේද ?![]()
මාත් යනවා නිදාගන්න.බුදු සරණි හැමෝටම සුව නින්දක්

එහෙනං මාත් ආව ගමන්ම යනවා, හෙට උදේම (4ටවත්) නැගිටලා චාටර් කොරන්න යන්න ඕනේ.
වල් හීන පේන සුභම සුභ රාත්රියක් වේවා.
හැබැහින් කොරගන්න බැරි දේවල් හීනෙන්වත් කරනවා පේන සුභම සුභ රාත්රියක් වේවා.![]()
