ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අපිටත් කියපන්කො ඒ විදිහ පොඩ්ඩක් දැනගන්න.:oo::oo:

    මෙහෙමනේ බබෙක් වෙන්න උනහම මම බබා අනෙක් වෙලාවට ලොකු බබා :baffled:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ක්‍රිකට් ලෝක කුසලානයට් 15 තෝරලලු නේද ?:eek:

    වාසුත් නැහැනේ ඇතුලේ ?
    282502.html
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එහෙනං මාත් ආව ගමන්ම යනවා, හෙට උදේම (4ටවත්) නැගිටලා චාටර් කොරන්න යන්න ඕනේ.:(

    වල් හීන පේන සුභම සුභ රාත්‍රියක් වේවා.:lol:

    හැබැහින් කොරගන්න බැරි දේවල් හීනෙන්වත් කරනවා පේන සුභම සුභ රාත්‍රියක් වේවා.
    :):lol::rofl:
     
    එසේම වේවා :)