http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlane kohomada sinhalen gahanne man danne nane![]()
මේකෙන් දැනට

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlane kohomada sinhalen gahanne man danne nane![]()

මොකක්ද මචන් ඒ කතාවෙ වෙන්නේDear John. කියලා.බලපු උන දන්නවා ඇති.ටිකක් දුක හිතෙන එකක් මචං![]()

මොකක්ද මචන් ඒ කතාවෙ වෙන්නේ![]()

හරි බලන්න, මාත් යනව චිත්‍රපටිය බලන්නවෙනද වෙන එකම තාම මචං. කොල්ලා US Arrmy එකේ වැඩ කරන්නේ.නිමාඩුවට ගෙදර ඇවිත් ඉන්න කොට කෙල්ලෙක් සෙට් වෙනවා.ඊට පස්සේ උට අයේ යන්න වෙනවා ඇෆ්ගනිස්ටන්.එතකොට කෙල්ලෙක් වෙන එකකට සෙට් වෙලා.දැන් මේ අන්තිම ටික බලන ගමින් ඉන්නේ.![]()
එයා අක්ක කෙනෙක්ද?වයස කීයද?
![]()
අපරාදෙ කතා කලේ, එහෙමද? 
Dear John. කියලා.බලපු උන දන්නවා ඇති.ටිකක් දුක හිතෙන එකක් මචං![]()

අපරාදෙ කතා කලේ, එහෙමද?
ඒක නම් හරිම ලස්සන ෆිල්ම් 1ක....දුක හිතෙනවා...
අපෝ...![]()
ඔය එක බලලා තියෙනවද?මං මේ අන්තිම ටික බලන්නෙ
![]()
ඔය එක බලලා තියෙනවද?මං මේ අන්තිම ටික බලන්නෙ
![]()

නෑ, මම ඔයාට වැඩිය වයසින් වැඩියි,

උබට කොහොමත් ඉබ්බෙක්ගේ වයසනේ
![]()


ම්ම්ම්... ඔව්! හරිම දුකයි නේද?? මම හිතුවෙ girl මෙයාව අමතක කරල කියලා..ඒත් නෑනෙ... පව්!![]()

උබට කොහොමත් ඉබ්බෙක්ගේ වයසනේ
![]()

ඉබ්බ මම ඉතින් උබට කියන් නෑ

නිකන් කිව්වෙ ඇත්තටම වයස කීයද?ඔයා කොහොමද එහෙම කියන්නෙ?![]()

මාත් එහෙම තාම හිතන ඉන්නේ තාම.කෙල්ලට බන බන ඉන්නේ දැන්.තාම ඉවර නැනේ කතාව.![]()
එහෙමද? තවම බලලා ඉවර නැද්ද? එහෙනම් මගෙ comment 1ක දැකල girlට බනින එක නවත්තල දැන් මට බනිනවා ඇති මම කලින් කතාව කිව්ව කියල...ලොල්
,,මම හිතුව බලලා ඉවරයි කියලා...

අපොයි!එහෙමද? තවම බලලා ඉවර නැද්ද? එහෙනම් මගෙ comment 1ක දැකල girlට බනින එක නවත්තල දැන් මට බනිනවා ඇති මම කලින් කතාව කිව්ව කියල...ලොල්
,,මම හිතුව බලලා ඉවරයි කියලා...
![]()
![]()
කෙල්ලෝ කොහොමත් ඔහොම තමා
