ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
නැ නැ ගොඩක් ඉවරයි,තව විනාඩි 10 ක් වගේ තියෙන්නේ.:baffled:කෙල්ලෝ කොහොමත් ඔහොම තමා:nerd::nerd:

ආහ්! එහෙමද? :) ඒත් මමත් කැමති නෑ කලින් කතාව කියනවට... එතකොට ෆිල්ම් 1ක බලලා වැඩක් නෑනෙ...:rolleyes: ;)
ඇයි කෙල්ලො එහෙමයි කිව්වෙ? :dull:
 

Mozilla

Well-known member
  • ආහ්! එහෙමද? :) ඒත් මමත් කැමති නෑ කලින් කතාව කියනවට... එතකොට ෆිල්ම් 1ක බලලා වැඩක් නෑනෙ...:rolleyes: ;)
    ඇයි කෙල්ලො එහෙමයි කිව්වෙ? :dull:

    :nerd: නැ ඉතිං කොල්ලා පොදක් එනකම් ඉන්න බැනේ.:dull::dull::dull::dull::dull:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වැඩේ කියන්නේ කෙල්ලෙක් බැස්සොත් මුන්ට අපිවත් අමතකයි.
    නේද මොසිල්ලා. :D