ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව් ඔව්.. ලෝකයාගේ මාමගේ පුතා... ඒකත් ලෝකයා වගෙම තමා..හෙන ලෝකයා..:baffled::baffled:
මචන් පොරට කොල්ලො ප්‍රගීත් කියලත් කියනවද:baffled:
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
ඔව් ඔව්.. ලෝකයාගේ මාමගේ පුතා... ඒකත් ලෝකයා වගෙම තමා..හෙන ලෝකයා..:baffled::baffled:

අහ්! එහෙමද? ලෝකයත් එහෙනම් හිතුව තරම් හොඳ නෑ ,නේද? :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නෑනෙ..:baffled: Google දෙවියන්ට පින් සිද්ද වෙන්න ඕනෙ නේද? :P
විහිලුවට නෙවේ,ඇත්තටම මේ කතාව ඇත්තද? :nerd:
ඔන්න හොදම ටීක:)
අර කලින් කිව්ව කෘමීයො කුඹල් විශේෂයක් ලු උන් :shocked: චිත‍්‍ර ඇඳලා තියෙන බදාමෙ ගලවනාවලු ඒ මැටි අරගෙන ජනපද හදනවා පේනවාලු :oo:
වහාම මේ කෘමියා මරලා චිත‍්‍ර බේරාගන්න ඕනලු(කලින් බඹරු පිච්චුව වගෙ මේ පාර මොන විනාසයක් කරයිද දන්නෙ නැ:baffled: අනෙ අපොයි සීගීරිය)කලින්නුත් කුඹලූන්ගෙන් හානි සිදුවුනලු. ප‍්‍රථම වතාවට සීගිරි චිත‍්‍ර පිටපත් කරන අවස්ථාවේදීත් කුඹල් හානි දකින්න ලැබී තිබෙනවා:yes:

ඒත් අපට දැනගන්න ලැබූන අලුත්ම තොරතුරු වලට අනුව සීගිරියෙන් පුලුස්සාලා පිටිවහල් කල බඹරු නැවත පැමිණ ඇත :)
මෙක ලියපු එකා පෞද්ගලිකව ගීහිල්ලා මෙක තහවුරු කරගෙන කලින් හිටියට වඩා වැඩි සංඛ්‍යාවක් වද බැදලා තිබෙලු(මම නෙමෙයි මෙ බ්ලොහ් එක ලිව්ව එක ගිහින් තියෙන්නෙ):)
කෙල්ල ගෙට ගන්නලු බඹරු ඇවිල්ල ලු:P

බඹරු ඇවිත් හිප් හිප් (හුරෙ කියපල්ලා):frown:
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
අපි මෙච්චර වෙලා කතා කරෙ සිගිරිය ගැන නෙවෙයිද? :ෂොකඩ්:

ලොල්ස්...:lol: ඇයි ඒ මතෘකාවෙන් අපි රට්ටු සහ ලෝකයා අතර සම්බන්ධය ගැන කතා කරන්න පටන් ගත්තෙ... :rolleyes: :P
 
Mozilla

Well-known member
  • අපි මෙච්චර වෙලා කතා කරෙ සිගිරිය ගැන නෙවෙයිද? :ෂොකඩ්:

    ඔය දෙන්න ගැනම මං දන්නවා.ඒ දවස වල අපේ ඉස්කෝලේ තාම උන දෙන්න ගියේ.:P එකනේ අපිට මෙහෙම උනේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොල්ස්...:lol: ඇයි ඒ මතෘකාවෙන් අපි රට්ටු සහ ලෝකයා අතර සම්බන්ධය ගැන කතා කරන්න පටන් ගත්තෙ... :rolleyes: :P
    අනෙ ඔන්න මගෙ නම් ඔය වගෙ සම්බන්ද කම් නැ :baffled:
    අහ මම් ලොකයා වත් රට්ටුවත් නෙමෙයි නෙ .. එහෙනම් මොනව තියෙහ්ඩ මමම් දන්නෙ නැ:lol:
     
    Mozilla

    Well-known member
  • ඔන්න මතෘකාවෙන් පිට පැන්නා... :rolleyes: :lol:
    හැබැයි මටත් දැන් නම් බඩගිනියි...
    :sorry:

    පිට පැන්නත් වැදගත් කරුණක් තාම මං ඉදිරිපත් කලේ.බලන්න කිදෙනෙක්ට එක වැදගත් උනාද කියලා :oo:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ඔන්න හොදම ටීක:)
    අර කලින් කිව්ව කෘමීයො කුඹල් විශේෂයක් ලු උන් :shocked: චිත‍්‍ර ඇඳලා තියෙන බදාමෙ ගලවනාවලු ඒ මැටි අරගෙන ජනපද හදනවා පේනවාලු :oo:
    වහාම මේ කෘමියා මරලා චිත‍්‍ර බේරාගන්න ඕනලු(කලින් බඹරු පිච්චුව වගෙ මේ පාර මොන විනාසයක් කරයිද දන්නෙ නැ:baffled: අනෙ අපොයි සීගීරිය)කලින්නුත් කුඹලූන්ගෙන් හානි සිදුවුනලු. ප‍්‍රථම වතාවට සීගිරි චිත‍්‍ර පිටපත් කරන අවස්ථාවේදීත් කුඹල් හානි දකින්න ලැබී තිබෙනවා:yes:

    ඒත් අපට දැනගන්න ලැබූන අලුත්ම තොරතුරු වලට අනුව සීගිරියෙන් පුලුස්සාලා පිටිවහල් කල බඹරු නැවත පැමිණ ඇත :)
    මෙක ලියපු එකා පෞද්ගලිකව ගීහිල්ලා මෙක තහවුරු කරගෙන කලින් හිටියට වඩා වැඩි සංඛ්‍යාවක් වද බැදලා තිබෙලු(මම නෙමෙයි මෙ බ්ලොහ් එක ලිව්ව එක ගිහින් තියෙන්නෙ):)
    කෙල්ල ගෙට ගන්නලු බඹරු ඇවිල්ල ලු:P

    බඹරු ඇවිත් හිප් හිප් (හුරෙ කියපල්ලා):frown:

    ඔහ්!! එහෙමත් එකක්ද? :no:
    කොහොම හරි දැන් සීගිරිය බලන්න යන්න දෙන්නෙත් නැද්ද?
    :confused: