මචන් පොරට කොල්ලො ප්‍රගීත් කියලත් කියනවදඔව් ඔව්.. ලෝකයාගේ මාමගේ පුතා... ඒකත් ලෝකයා වගෙම තමා..හෙන ලෝකයා..![]()

මචන් පොරට කොල්ලො ප්‍රගීත් කියලත් කියනවදඔව් ඔව්.. ලෝකයාගේ මාමගේ පුතා... ඒකත් ලෝකයා වගෙම තමා..හෙන ලෝකයා..![]()

ඔව් ඔව්.. ලෝකයාගේ මාමගේ පුතා... ඒකත් ලෝකයා වගෙම තමා..හෙන ලෝකයා..![]()

අහ්! එහෙමද? ලෝකයත් එහෙනම් හිතුව තරම් හොඳ නෑ ,නේද?![]()


අපි මේ රට්ටු සහ ලෝකයා ගැන හරවත් යමක් කතා කරනවා...
ඔයත් අදහස් දක්වන්න...![]()
![]()
අපි මේ රට්ටු සහ ලෝකයා ගැන හරවත් යමක් කතා කරනවා...
ඔයත් අදහස් දක්වන්න...![]()
![]()
ඔන්න හොදම ටීකනෑනෙ..Google දෙවියන්ට පින් සිද්ද වෙන්න ඕනෙ නේද?
විහිලුවට නෙවේ,ඇත්තටම මේ කතාව ඇත්තද?![]()

චිත්‍ර ඇඳලා තියෙන බදාමෙ ගලවනාවලු ඒ මැටි අරගෙන ජනපද හදනවා පේනවාලු 
අනෙ අපොයි සීගීරිය)කලින්නුත් කුඹලූන්ගෙන් හානි සිදුවුනලු. ප්‍රථම වතාවට සීගිරි චිත්‍ර පිටපත් කරන අවස්ථාවේදීත් කුඹල් හානි දකින්න ලැබී තිබෙනවා




අපි මෙච්චර වෙලා කතා කරෙ සිගිරිය ගැන නෙවෙයිද? :ෂොකඩ්:
ඇයි ඒ මතෘකාවෙන් අපි රට්ටු සහ ලෝකයා අතර සම්බන්ධය ගැන කතා කරන්න පටන් ගත්තෙ...
බඩගිනියි


අපි මෙච්චර වෙලා කතා කරෙ සිගිරිය ගැන නෙවෙයිද? :ෂොකඩ්:
එකනේ අපිට මෙහෙම උනේඅනෙ ඔන්න මගෙ නම් ඔය වගෙ සම්බන්ද කම් නැලොල්ස්...ඇයි ඒ මතෘකාවෙන් අපි රට්ටු සහ ලෝකයා අතර සම්බන්ධය ගැන කතා කරන්න පටන් ගත්තෙ...
![]()
![]()


ඔන්න මතෘකාවෙන් පිට පැන්නා...![]()
හැබැයි මටත් දැන් නම් බඩගිනියි...![]()

ලොල්ස්...ඇයි ඒ මතෘකාවෙන් අපි රට්ටු සහ ලෝකයා අතර සම්බන්ධය ගැන කතා කරන්න පටන් ගත්තෙ...
![]()
![]()
ඔය දෙන්න ගැනම මං දන්නවා.ඒ දවස වල අපේ ඉස්කෝලේ තාම උන දෙන්න ගියේ.එකනේ අපිට මෙහෙම උනේ
ඔන්න හොදම ටීක
අර කලින් කිව්ව කෘමීයො කුඹල් විශේෂයක් ලු උන්චිත්ර ඇඳලා තියෙන බදාමෙ ගලවනාවලු ඒ මැටි අරගෙන ජනපද හදනවා පේනවාලු
වහාම මේ කෘමියා මරලා චිත්‍ර බේරාගන්න ඕනලු(කලින් බඹරු පිච්චුව වගෙ මේ පාර මොන විනාසයක් කරයිද දන්නෙ නැඅනෙ අපොයි සීගීරිය)කලින්නුත් කුඹලූන්ගෙන් හානි සිදුවුනලු. ප්‍රථම වතාවට සීගිරි චිත්‍ර පිටපත් කරන අවස්ථාවේදීත් කුඹල් හානි දකින්න ලැබී තිබෙනවා
ඒත් අපට දැනගන්න ලැබූන අලුත්ම තොරතුරු වලට අනුව සීගිරියෙන් පුලුස්සාලා පිටිවහල් කල බඹරු නැවත පැමිණ ඇත
මෙක ලියපු එකා පෞද්ගලිකව ගීහිල්ලා මෙක තහවුරු කරගෙන කලින් හිටියට වඩා වැඩි සංඛ්‍යාවක් වද බැදලා තිබෙලු(මම නෙමෙයි මෙ බ්ලොහ් එක ලිව්ව එක ගිහින් තියෙන්නෙ)
කෙල්ල ගෙට ගන්නලු බඹරු ඇවිල්ල ලු
බඹරු ඇවිත් හිප් හිප් (හුරෙ කියපල්ලා)![]()

