ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
අනෙ ඔන්න මගෙ නම් ඔය වගෙ සම්බන්ද කම් නැ :baffled:
අහ මම් ලොකයා වත් රට්ටුවත් නෙමෙයි නෙ .. එහෙනම් මොනව තියෙහ්ඩ මමම් දන්නෙ නැ:lol:

ඔයා ලෝකයා කියල රට්ටු කියන්නෙ එතකොට... :baffled: :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔයා ලෝකයා කියල රට්ටු කියන්නෙ එතකොට... :baffled: :rofl:
අනෙ මන්දා බෝපැලයක් වගෙ ඉන්න කොල්ලට කියන කතා:(

බලන්න යන්න දෙන්නේ නැත්ද??
හත්තිලව්වයි මගෙන්ද අහන්නෙ :rofl: මම කොහොමද එක දන්නෙ :sorry:
මට නම් ඔය එක තහනමක් වත් අදාල වෙන්නෙ නැ මම ගල්ලේ කොලෙක් :cool:
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
අනෙ මන්දා බෝපැලයක් වගෙ ඉන්න කොල්ලට කියන කතා:(

හත්තිලව්වයි මගෙන්ද අහන්නෙ :rofl: මම කොහොමද එක දන්නෙ :sorry:
මට නම් ඔය එක තහනමක් වත් අදාල වෙන්නෙ නැ මම ගල්ලේ කොලෙක් :cool:

බෝ පැලේ... :ෂොකඩ්:

මටත් නෑ..
මම ලොවෙත් නෑ..
:lol::lol:
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0

:) දැන් නම් නිදි මතයි...
Skype-emoticons-13-sleepy.gif

හෙට ආයෙමත් රට්ටු සහ ලෝකයා ගැන කතා කරමු එහෙනම්..
මම යනව..සුභ රාත්‍රියක් හැමෝටම!
Skype-emoticons-28-hi.gif
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බෝ පැලේ... :ෂොකඩ්:

මටත් නෑ..
මම ලොවෙත් නෑ..
:lol::lol:
ඔය කිව්වෙ
පල බර ගසටලු කොල්ලෝ ගල් ගහන්නෙත් කපුටො කූඩු හදන්නෙත්:lol:
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
අනෙ මන්දා බෝපැලයක් වගෙ ඉන්න කොල්ලට කියන කතා:(

අහ්!! නෑ නෑ..මේ රට්ටු කියන කතා ගනන් ගන්න එපා..කොහොමත් රට්ටු කියන්නෙ ලෝකයොනෙ.. :rolleyes: :lol:
මම යන්නයි හදන්නෙ යාලුවා..හරවත් යමක් සමගින් නැවත හමුවෙමු! සුභ රත්‍රියක්! :)
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අහ්!! නෑ නෑ..මේ රට්ටු කියන කතා ගනන් ගන්න එපා..කොහොමත් රට්ටු කියන්නෙ ලෝකයොනෙ.. :rolleyes: :lol:
මම යන්නයි හදන්නෙ යාලුවා..හරවත් යමක් සමගින් නැවත හමුවෙමු! සුභ රත්‍රියක්! :)
මාත් යනවා සුබ රාත්‍රියක්
යලුවො ඔක්කොම හෙටත් එන්න:)
අඩිඔස් අමිගො
ජය වෙවා
11.gif