ශින්ගලෙන් තමා කොටනවා ඔ.ඕ
එතොකොට උබ තෝස ද හදලා තියෙන්නෙ ෆීසා නෙමෙයිදඔව් ඔයා කියන එකත් ඇත්තඑත් හරියට වැඩෙ කොලොත් ඉටවඩා හොදට හදාගන්න පුලුවන්
ගෙදර හදලා වැඩෙ අල උනත් අවුලක් නැ (හැදුවා කියන සන්තොශය තියෙනවා නෙ)
ම්ම කලින් හැදුවා අවුලක් උනෙ නැ ටිකක් විතර කර උනා(පලවෙනි එක)![]()


සිරාවට ඒකට බේත් නැහැලුහිතත් එක්ක බෑ අප්පා..දකින දකින කෙල්ල පස්සේ යනවා..
බැදපු එවුනුත් යනකොට අපි ගියාම මොකැයි
අපො තො නම් මහ නිදිකුම්බයෙක් නෙ,
අපිත් නෑ.
මම යනවා උදෑසන අහාරය ගන්න. දැන් නැගිට්ටේ. කන්න ඕනේ බඩගිනී. අනික තේ වෙලාවත් හරිනේ. තේ ඒක 11.45ටවත් ගහන්න එපැය.![]()
උදෙන්ම නැගිටින්න පුරුදු වෙයන් කොල්ලෙක් වුනාම
ඔව් නෙ බන් උබ ගියා නම් අපි ගියම මොකදසිරාවට ඒකට බේත් නැහැලුබැදපු එවුනුත් යනකොට අපි ගියාම මොකැයි
![]()

ඔව් නෙ බන් උබ ගියා නම් අපි ගියම මොකද![]()
මම බැදපු එකෙක් නෙම්යි
තාම තනිකඩයෙක්
සිරාවට ඒකට බේත් නැහැලුබැදපු එවුනුත් යනකොට අපි ගියාම මොකැයි
![]()
පලයන්කෝ ඇට ගෙම්බෝ යන්න.අපො තො නම් මහ නිදිකුම්බයෙක් නෙ,උදෙන්ම නැගිටින්න පුරුදු වෙයන් කොල්ලෙක් වුනාම
![]()






