ඔබට_මොනවද_හිතෙන්නේ....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එයාගෙ මුහුනු පොතක් එහෙම නෑලු;)

    ඔව් බන් මේ මම දැනුත් බැලුවා
    යම් සමානකම් පෙනෙන්නට තිබේ
    ඇත්තම ගැහැණුදරුවෙක් ය ඇය

    මම කිසිත් කීවෙ නෑ:no:
    :eek::eek: nikanma ehema kale:shocked::oo:
     
    ඔව් බන් මේ මම දැනුත් බැලුවා
    යම් සමානකම් පෙනෙන්නට තිබේ
    ඇත්තම ගැහැණුදරුවෙක් ය ඇය

    :eek::eek: nikanma ehema kale:shocked::oo:
    සුවර් ද ගැහැනු කියල:eek: කවුද ටැග් එහෙකුත් දාල තිබ්බ කොල්ලෙක් කියල:eek:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    අපෝ කට්ටිය මොනාද මේ කියවන්නෙ?? :eek:
    අනිත් මිනිස්සුන්ට මඩ ගහන්නෙ ඇයි එයාල නැති වෙලේ.. අනික මම ඔයාලට මොනාත් කිව්වෙ නෑනෙ.. :no: :(
    මම මේ ත්‍රෙඩ් 1ට ආවෙ කට්ටිය අදුරගන්නත් එක්ක.. මම හිතන්නෙ මම අදුරගත්ත.. :dull: :(

    ඔයාලට ඔච්චර ප්‍රශ්නෙ මම මෙ ත්‍රෙඩ් 1 කොමෙන්ට් කරන එක නම්, හරි ආයෙ මගෙන් කොමන්ට් තියෙන එකක් නෑ මේ ත්‍රෙඩ් 1...
    :)
     
    පිස්සුද හලො අපි මේ ජොලිට කියවන්නෙ නැද්ද:no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෝ කට්ටිය මොනාද මේ කියවන්නෙ?? :eek:
    අනිත් මිනිස්සුන්ට මඩ ගහන්නෙ ඇයි එයාල නැති වෙලේ.. අනික මම ඔයාලට මොනාත් කිව්වෙ නෑනෙ.. :no: :(
    මම මේ ත්‍රෙඩ් 1ට ආවෙ කට්ටිය අදුරගන්නත් එක්ක.. මම හිතන්නෙ මම අදුරගත්ත.. :dull: :(

    ඔයාලට ඔච්චර ප්‍රශ්නෙ මම මෙ ත්‍රෙඩ් 1 කොමෙන්ට් කරන එක නම්, හරි ආයෙ මගෙන් කොමන්ට් තියෙන එකක් නෑ මේ ත්‍රෙඩ් 1...
    :)
    මොකක්ද මෙ වෙලා තියෙන්නෙ :(
    මම සිල් ගනන් ගිහින් ශොර්ට් ලිව් දාල අවෙ මෙවා දකින්නද:baffled:
    අඩෝ........ කවුද හංසිට මඩ ගැහුවෙ:frown:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අපෝ කට්ටිය මොනාද මේ කියවන්නෙ?? :eek:
    අනිත් මිනිස්සුන්ට මඩ ගහන්නෙ ඇයි එයාල නැති වෙලේ.. අනික මම ඔයාලට මොනාත් කිව්වෙ නෑනෙ.. :no: :(
    මම මේ ත්‍රෙඩ් 1ට ආවෙ කට්ටිය අදුරගන්නත් එක්ක.. මම හිතන්නෙ මම අදුරගත්ත.. :dull: :(

    ඔයාලට ඔච්චර ප්‍රශ්නෙ මම මෙ ත්‍රෙඩ් 1 කොමෙන්ට් කරන එක නම්, හරි ආයෙ මගෙන් කොමන්ට් තියෙන එකක් නෑ මේ ත්‍රෙඩ් 1...
    :)

    me moko me:dull:
    nana joke ekak kale:sorry: