ඔබට_මොනවද_හිතෙන්නේ....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ෆේක් අයිඩී කියල මොකද බෙරිහන් දෙන්නෙ
    ශේප් එකේ මලියා ඒවා බලාගනීනේ
    පලාත් සභා තිබ්බ වගේ චන්ද වැටෙන්නෙ
    මේ වගේ ෆන් එකක් නෑ කවදත් අමතක වෙන්නෙ
    වංග වංග
    වංග තම්බි වංග වෝට් දාන්න වංග


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔහු වනනවා ඔබ බලා සිටියාද...?:P
    ඔහු හෙලුවෙන් වනනවා දුටු දැරිවියන් දෙදෙනෙක්:confused: පලා ගියා:lol:
    එහෛයින් අප ඔහුට සරමක් ඇන්දවිය:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වට් ඩූ යූ එකේ මොකද වලිය දාන්නෙ
    යටින් උඩින් එෆා මචෝ ගිනි ගෙනියන්න
    එකතු වෙලා සමගි බලෙන් ගේම ගහන්න
    එලකිරි වගෙ වැඩ පෙන්නමු ගල් කුඩු වෙන්න
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මාත් මේ මෙච්චර වෙලා බලන් හිටියෙ ... නැව් ගියාට පාරවල් හිටින්නෑ කිව්වෙ :baffled:
    :shocked:
    හෙලුව කියන්නෙ කුමක්දා:confused:
    හෙළුව යනු හෙළ බසයි, :frown:
    ඔහු හෙලුවෙන් වනනවා දුටු දැරිවියන් දෙදෙනෙක්:confused: පලා ගියා:lol:
    එහෛයින් අප ඔහුට සරමක් ඇන්දවිය:P
    :rofl:
    deefanko uttara:lol:

    :P
     

    ෆේක් අයිඩී කියල මොකද බෙරිහන් දෙන්නෙ
    ශේප් එකේ මලියා ඒවා බලාගනීනේ
    පලාත් සභා තිබ්බ වගේ චන්ද වැටෙන්නෙ
    මේ වගේ ෆන් එකක් නෑ කවදත් අමතක වෙන්නෙ
    වංග වංග
    වංග තම්බි වංග වෝට් දාන්න වංග


    :confused::confused: