වින්ඩෝස් වලත් ඔට්ටුයි මයෙ හිතෙඕක මැක් වල නේද .... වින්ඩෝස් වල නම් ... "Ctrl" + "+" / "-"
වින්ඩෝස් වලත් ඔට්ටුයි මයෙ හිතෙඕක මැක් වල නේද .... වින්ඩෝස් වල නම් ... "Ctrl" + "+" / "-"
ඔබ දෙදෙනා හෙළුව වනනවාද...?![]()

ඔහු හෙලුවෙන් වනනවා දුටු දැරිවියන් දෙදෙනෙක්ඔහු වනනවා ඔබ බලා සිටියාද...?![]()
පලා ගියා

මාත් මේ මෙච්චර වෙලා බලන් හිටියෙ ... නැව් ගියාට පාරවල් හිටින්නෑ කිව්වෙ![]()

හෙළුව යනු හෙළ බසයි,හෙලුව කියන්නෙ කුමක්දා![]()

ඔහු හෙලුවෙන් වනනවා දුටු දැරිවියන් දෙදෙනෙක්පලා ගියා
එහෛයින් අප ඔහුට සරමක් ඇන්දවිය![]()

deefanko uttara![]()

ෆේක් අයිඩී කියල මොකද බෙරිහන් දෙන්නෙ
ශේප් එකේ මලියා ඒවා බලාගනීනේ
පලාත් සභා තිබ්බ වගේ චන්ද වැටෙන්නෙ
මේ වගේ ෆන් එකක් නෑ කවදත් අමතක වෙන්නෙ
වංග වංග වංග තම්බි වංග වෝට් දාන්න වංග

