මේ වැඩකට නැති ටැග් ටික අයින් කරපල්ලකො.අදාල බලධාරියා හරි දැනුවත් කරන්න
සිරාවට බන්..මේ ටැග්ස් හින්දා සමහර අය ත්රෙඩ් එකට එන්නෙත් නෑ..
එකනෙ බන්ඔව් බං අපරදේ හිටපු කෙල්ලත් ගියා


එකනෙ බන්
කෙල්ලන් නැති මේ නුලෙනුත් මට කවර සැපතක් ද![]()

එකනෙ බන්
කෙල්ලන් නැති මේ නුලෙනුත් මට කවර සැපතක් ද![]()
අඩෝ මෙ ම්ම මොකුත්ම කිව්වෙ නැකට්ටියම කෙල්ලව ජෝක් එකට ගත්තනෙ.පව් බං



අඩෝ මෙ ම්ම මොකුත්ම කිව්වෙ නැ
අයෙත් ආවම වෙල්කම් එක්කුත් දුන්නා මම
එත් බන් එක විහිලුවක් විතර්යි නෙ එච්චර සිරාවට ගන්න දෙයකුත් නැ එකෙ, ටිකක් දුර ගියා වැඩි කියලා මාත් පිලිගන්නෝ![]()
ඒකනෙ බං විහිලු වලින් ඇස් රතු වෙනව කියල කතාවක් කියනවනෙ.උබ නැතැත් අනිත් උන් ජෝක් එකට ගත්තනෙ

අපි නෑඅනිත් උන්ට විතරක් ඇගිල්ල දික් කරන්න බැ බන් අපි හැමොමම් මෙව්ට ටික ටික හරි වග කියන්න ඔනෙඒකනෙ බං විහිලු වලින් ඇස් රතු වෙනව කියල කතාවක් කියනවනෙ.උබ නැතැත් අනිත් උන් ජෝක් එකට ගත්තනෙ


අනිත් උන්ට විතරක් ඇගිල්ල දික් කරන්න බැ බන් අපි හැමොමම් මෙව්ට ටික ටික හරි වග කියන්න ඔනෙ
ඒ කෙල්ලට අපෙ එවුන් අකටයුතු කම් කරන කොට අපි හැමොම ඇස් කන් පියාගෙන හිටියා නෙ![]()


අපෙ එවුන් යනු මෙම නුලට රිප්ලයි දාපු උන්[/SIZE][/I]
අපෙ එවුන් කියනේ කව්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න

dan nam atti hodatamaඅපෙ එවුන් යනු මෙම නුලට රිප්ලයි දාපු උන්![]()

අග්රෙෂා අලි සෝක්,meka dapu kena hoyana kiyanawa sorry :/ meka thama kallin ehema thibilla aye edit une