ඔබට_මොනවද_හිතෙන්නේ....

ඔව් ඔබට දැන් මේ අලුත් නියමය සොයාගැනීම සම්බන්දව මොනවද කියන්න තියෙන්නේ? :eek::P
මට ඒ ගැන කියන්න තියෙන්නේ මමයි ඉබ්බියි හැර අන් සියලු දෙනාම පැනියන් වන බවය:rofl:
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කෙල්ලො නැති තනිකඩයොන්ට තම පැනියො කියන්නෙ.:lol::rofl: මොකද උන් කෙල්ලෙක් සෙට් කරගන්න කම් පැනි හලනව:yes::yes:, උබත් එසේ මෙසේ පැනියෙක් නෙමෙයි, :P:lol:

    "පිස්සා හිතන්නේ අනික් උන්ට තමයි පිස්සු කියල.":oo:


    අග්රෙශාත් ඔහොම හිටියට පැනිච්චි.:shocked:
     
    "පිස්සා හිතන්නේ අනික් උන්ට තමයි පිස්සු කියල.":oo:


    අග්රෙශාත් ඔහොම හිටියට පැනිච්චි.:shocked:
    අන්න අර අහින්සක දැරිවිටත් පද හදල :lol: අපි නම් නෑ ඔව්වට :rofl::P