ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මල් වැස්ස හරි ශෝක් මචන් මම ඊයෙ නුවර ගියා එහෙත් ලාවට වහිනවා
මේක මල් වැස්සක්ද බන්:shocked:
මම අනුරාධපුරෙ ගිහිල්ලා හොද වෙලවට දවස් 3කට කලින් ආවෙ :)
පෙරෙදා පාලමත් කඩන් ගිහිල්ලා එහෙට නම් වහිනවා උතුරන්න:P
 
මේක මල් වැස්සක්ද බන්:shocked:
මම අනුරාධපුරෙ ගිහිල්ලා හොද වෙලවට දවස් 3කට කලින් ආවෙ :)
පෙරෙදා පාලමත් කඩන් ගිහිල්ලා එහෙට නම් වහිනවා උතුරන්න:P
හෆ්ෆ එහෙමද? මම හිතුවා ලාවට වහිනව කියල,:rofl:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඇයි මචන් කෝච්චි තියෙන්නෙ:nerd:
හපොයි අනුරාඬපූරේ කිව්වට එහෙ නෙමෙයි ඊට එහා හොරොව්පතානෙ:baffled:
ගොං හරක් වගයක් එහෙ පාලම් හදනවා උන්ගෙ මොලෙ කියන්නෙ යන්න තියෙන පාරවල් දෙකෙම පාලම් එකපාර කඩලා අලුත් පාලම් හදන්න හදල ඉවර වෙන්නෙ තව මාස 6ක්ද කොහෙද යානවා ලු මාස 3කට කලින් කඩලා තියෙන්නෙත් තාවකාලිකව හදපු පාලම තමයි කඩන් ගිහින් තියෙන්නෙ
ගගෙ වතුර වැඩි නිසා බස් එක වැඩ කරන්නෙත් නැ:no::angry: