ඔබට_මොනවද_හිතෙන්නේ....

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    කාඩයා වෙත,

    ළඟ ලඟම ම එති සිතාලා
    බිඳක් වත් දැස හැර බැලීනම්
    ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
    අනේ මට ඔබව හිමිවුනනම්
    :shocked::shocked::shocked:
    මට නම් කිසිම දෙයක් හිතෙන්නේ නෑ:shocked::shocked:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හනේ මගේ නම Bold කරලා, :love::rofl::P
    ඔබටත් එසේම වේවා :)
    :love::love: :P

    11.gif
    11.gif
    පවු වැඩේ...
    මෙයාට මොකද මෙ වෙලා තියෙන්නේ:oo::oo::eek::eek:
    මෙයට දෙයියන්ගේ හාල් කැවිලා...!!!

    කොපි කරලා ගත්ත පාර හදිස්සියට බෝල්ඩ් එක අයින් කරන්න බැරි උනා මුගේ විතරක්, මගේ කරුමෙට.:sorry::sorry: මෙව්වා බෙල්ල ගහල යන වැඩ.:shocked::shocked:

    කෝ මේ කාඩයා? :rofl::P
    :confused::confused::confused:
    :oo:
    අපෙන් අහන්නෙ උබ දන්නව ඇතිනෙ:baffled:, උබෙ :love: එකනෙ :rofl::P
    :eek::eek::eek::eek::eek:යාලුවෙක් ලව් එකක් නෙමේ මචන්. යාළුවා කියන්නේ යාලුවට.:eek:

    දෑස රිදෙනවා..... පාර බලා ඉඳලා ද?:P

    :eek::eek::confused:



    කාඩයා වෙත,

    ළඟ ලඟම ම එති සිතාලා
    බිඳක් වත් දැස හැර බැලීනම්
    ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
    අනේ මට ඔබව හිමිවුනනම්


    :P:P:P
    :eek::eek::eek::eek::eek::eek::shocked::eek::eek::eek:
    උඹ කොලුලොල්ද?:eek::eek::eek::eek:


    :shocked::shocked::shocked:
    මට නම් කිසිම දෙයක් හිතෙන්නේ නෑ:shocked::shocked:

    නොහිතන තරමට හොඳයි.:eek::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මගේ රෙප් පවර් එක 2 වෙලා.....
    ඉස්සර ඒක 0 තිබුනේ....
    දැන් මට රෙප් දෙන්න පුලුවන් නේද ???
    කොහොමද දෙන්නේ....???
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අන්න ඔයාගේ sweet:love: kadaya ඇවිල්ලා ගිහින්:P
    තලා වෙන්න එපා මෙහෙම ඇහුවට, ඔයා (නිසි බලධාරියා විසින් කපා හරින ලදී).?:confused:

    නැවතත්
    :eek::eek::eek::eek::eek:යාලුවෙක් ලව් එකක් නෙමේ මචන්. යාළුවා කියන්නේ යාළුවට.:eek:

    :rolleyes::rolleyes::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොකක්ද බන් මෙකෙ දැන් වෙන්නෙ:shocked::eek:
    තාම උනේ නෑ. වෙන්නයි යන්නේ. මටත් දැන් කියන්න තියෙන්නේ නිවිෂ් එද්දිම කියපු දේම තමයි.
    හැබැයි සිරාවටම.:frown:

    විහිලුවට කිව්වෙ තරහ ගන්න එපා ඉක්මනටම නාකි වෙයි:eek::confused:

    කොහොමත් තව නාකි වෙන්න දෙයක් නෑ. ඔයාට පෙට්ටියක බාගයක් රිසව් කරලා තියෙන්නේ.


    කාඩයා;9360021 said:
    මිනි 3යි පෙට්ටි 2යි....!!!
    මල්වඩම්
    අනවශ්‍යයි
    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අග්රෙශාට කලන්තේ දැම්මද මන්ද.:D

    බය වෙන්න එපා 2012 දෙසැම්බර් 21ට කලින් මැරෙන්නේ නෑ.:shocked::rofl::P:lol::lol: