ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    තමන්ගෙ රාජකාරිය හරියට කරන්න දන්නෙ නැති එකෙක්:angry: මට පෙන්නෙ උබත් පගාකරයෙක්ද කොහෙද :rolleyes:
    වැරදි කරන එවුන් අපායට ගෙනියන එක බාරව කටයුතු කරන්නෙ කවුද:rolleyes: මට උගෙ කන්ටැක්ට් නම්බර් එක ගන්න පුලුවන්ද:P

    නැත යකාට පගා වලින් වැඩක් නැත, එහෙත් කාඩයට මගෙන් විශේෂ වරප්‍රසාධ හිමියි :love::love::P, අපායට ගෙනියන කටයුතු බරව සිටින "වෙසමුණි යම" හා සම්බන්ධ වීමට 0000 අමතන්න.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැත යකාට පගා වලින් වැඩක් නැත, එහෙත් කාඩයට මගෙන් විශේෂ වරප්‍රසාධ හිමියි :love::love::P, අපායට ගෙනියන කටයුතු බරව සිටින "වෙසමුණි යම" හා සම්බන්ධ වීමට 0000 අමතන්න.
    අනෙ බන්z උබලගෙ වැඩවලට නම් යන්න වෙනම අපායක් හදන්න ඔනේ:eek:
    මෙ නම්බ්‍ර් එකට ගත්තම කවුද ගැනියෙක් කියනවා ඌට චාරයක් නැ කියලා:baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දවසේ බොරුව :lol:
    ඔයා හැමදාම (ඉපදුන දා සිට) ගහන්නේ අමු කෙප්ප.:lol::lol:
    අපි හොඳයි ඔයිට වඩා.:P

    හපොයි එක නම් ඇත්ත වෙන්න ඇති එත් උබට අයෙත් ඔහොම කියන්න වෙන්නෙ නැ:baffled:
    මොකද දැන් කිව්ව ඇත්ත නිසා:rofl::P

    නෑ මචන් මම ඊයේ බොරු කිව්වෙත් නෑ අද බොරු කිව්වෙත් නෑ, ඉස්සරහට බොරු කියන්නෙත් නෑ.:rofl:
    මම හරි හොඳයි.(කොයි වෙලාවට හරි):rolleyes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අනෙ බන්z උබලගෙ වැඩවලට නම් යන්න වෙනම අපායක් හදන්න ඔනේ:eek:
    මෙ නම්බ්‍ර් එකට ගත්තම කවුද ගැනියෙක් කියනවා ඌට චාරයක් නැ කියලා:baffled:
    කොන්තරාත්තුව උඹට බාර දෙන්නද?
    එහෙම එන්නේ උඹ සහ උඹ වගේ උන්ට විතරයි. :lol::lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අනෙ බන්z උබලගෙ වැඩවලට නම් යන්න වෙනම අපායක් හදන්න ඔනේ:eek:
    මෙ නම්බ්‍ර් එකට ගත්තම කවුද ගැනියෙක් කියනවා ඌට චාරයක් නැ කියලා:baffled:

    උට චාරයක් ඇත, ඔය උත්තර දුන්නේ උගේ යක්ෂි විය යුතුයි, මේ දිනවල වෙසමුනිට පවුල් ප්‍රශ්නයයි ආරංචියක් ඇත, මේ සේරටම මුල ඒ නිසා විය යුතුය. :rofl::P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනෙ බන්z උබලගෙ වැඩවලට නම් යන්න වෙනම අපායක් හදන්න ඔනේ:eek:
    මෙ නම්බ්‍ර් එකට ගත්තම කවුද ගැනියෙක් කියනවා ඌට චාරයක් නැ කියලා:baffled:
    ආ ඒ යක්ෂණියක් වෙන්න ඇති...බලාගෙනයි :shocked:

    ඔයා හැමදාම (ඉපදුන දා සිට) ගහන්නේ අමු කෙප්ප.:lol::lol:
    අපි හොඳයි ඔයිට වඩා.:P

    ඔයා ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ:P...හැලපයා:lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොන්තරාත්තුව උඹට බාර දෙන්නද?
    එහෙම එන්නේ උඹ සහ උඹ වගේ උන්ට විතරයි. :lol::lol:
    අපොයි ඔව් අද දවසට කිව්ව දෙවෙනි බොරුව:rofl:
    ගනන් කරලා බලන්න දවසට කියක් බොරු කියනවද කියලා

    උට චාරයක් ඇත, ඔය උත්තර දුන්නේ උගේ යක්ෂි විය යුතුයි, මේ දිනවල වෙසමුනිට පවුල් ප්‍රශ්නයයි ආරංචියක් ඇත, මේ සේරටම මුල ඒ නිසා විය යුතුය. :rofl::P
    පවුල් ප්‍රශ්න වලට මුල උබෙ විශෙශ වරප්‍රසාද තම්යි:P

    ආ ඒ යක්ෂණියක් වෙන්න ඇති...බලාගෙනයි :shocked:
    යක්ශ්නියෙක්:shocked::baffled:

    ඔයා ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ:P...හැලපයා:lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔයා ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ:P...හැලපයා:lol:

    ඔව් ඉතින් මම වගේ අහිංසක කොල්ලෙක් ගැන මොනවා කියන්නද? ඒකනේ ඔය ඊරිසියාවට මඩ ගහන්නේ.:P
    අන්න ඔයා අන්දපු හසරැලි ත්‍රෙඩ් එකක් දාල.:lol:

    අපොයි ඔව් අද දවසට කිව්ව දෙවෙනි බොරුව:rofl:
    ගනන් කරලා බලන්න දවසට කියක් බොරු කියනවද කියලා

    මම බොරු නොකීවෙමි.:love:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    ඔව් ඉතින් මම වගේ අහිංසක කොල්ලෙක් ගැන මොනවා කියන්නද? ඒකනේ ඔය ඊරිසියාවට මඩ ගහන්නේ.:P
    අන්න ඔයා අන්දපු හසරැලි ත්‍රෙඩ් එකක් දාල.:lol:
    අෆොයි....මාර අහිංසකයා.....හාව වගේ නෙ:rofl:
    ඒ මොකක්ද? මං කාවවත් අන්දල නෑ නෙ:confused:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පවුල් ප්‍රශ්න වලට මුල උබෙ විශෙශ වරප්‍රසාද තම්යි:P

    හෙහෙ ඒවා එහෙම වෙනවා බන්, හරි වෙසමුනියව බැරිනම් මාරයාට මේ ගැන ඕඩර් කරන්නම්, :nerd::frown:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අෆොයි....මාර අහිංසකයා.....හාව වගේ නෙ:rofl:
    ඒ මොකක්ද? මං කාවවත් අන්දල නෑ නෙ:confused:
    හාවා මට වඩා කපටියා.:P
    http://www.elakiri.com/forum/showthread.php?p=9606155
    හසරැලිව එක්කෝ ඔයා වගේ කෙනෙක් අන්දනවා. නැත්තන් ඌ අපිව අන්දනවා,:nerd::nerd:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඊයා හලෝ.. මම එහෙම කරන්නෑ :(:(
    එව්වා ඉතින් දනී දෙයියෝ.:rolleyes:
    මම ඔයා වගේ කෙනෙක් කියල අදහස් කලේ කාන්තාවක්(කපටි)