ලිඳ ළඟ කතා, මඩ කතාහැලප කතා


නිදිය ගන්න

ලිඳ ළඟ කතා, මඩ කතා
හැලප ලොරියක් විතර ගෙනල්ල ඔබන්න ඕනේ අග්රෙශාගේ කටේ.![]()

අපොයි උදෙ පන්දරම අම්මා නැගිට්ටුවාදොයියගත්තෙයි![]()






සැප කනේ නේ.අපොයි උදෙ පන්දරම අම්මා නැගිට්ටුවා![]()

ටිකක් විතර
උඹට දුකද?
ඇගීගේ කටේ තියෙන්නෙම හැලප කතාමයි.
මඩ ලොරියක්.
හැලප කවල කවල හැලපියෙක් කරන්න ඕනේ ඔය හැලපිව.
සැප කනේ නේ.![]()



ලිඳ ළඟ කතා, මඩ කතා
හැලප ලොරියක් විතර ගෙනල්ල ඔබන්න ඕනේ අග්රෙශාගේ කටේ.




මට නම් මේ හැලපයව දැකලම හැලප එපා වෙලා තියෙන්නේටිකක් විතර
මට නම් හැලප කාලම එපා වෙලා![]()
නිදාගෙන ඉනකොට කවුරු හරි කිද්දුවා තියෙන සනිපයක්![]()



අපොයි මේ හැලප කතා මට දැන් වෙලා
හි..හී....හැලපයා හැලප ගැන දනී ලු......ලොරියකට ඇතිවෙන්න හැලප හොයා ගන්න පුලුවන් හැලපයන්ටම තමා
මට නම් මේ හැලපයව දැකලම හැලප එපා වෙලා තියෙන්නේ![]()



අපොයි මේ හැලප කතා මට දැන් වෙලා
මම හැලපයා නම් දැකලම නැ යක්ශයා එෆ් බී එකෙන් දැක්කා එදායින් පස්සෙ ඌ ආගිය අතක් නැ වගෙ
කෝමෙ යක්ශයා![]()



යක්ශයාට ලැජ්ජා හිතිල ලුඅපොයි මේ හැලප කතා මට දැන් වෙලා
මම හැලපයා නම් දැකලම නැ යක්ශයා එෆ් බී එකෙන් දැක්කා එදායින් පස්සෙ ඌ ආගිය අතක් නැ වගෙ
කෝමෙ යක්ශයා![]()

යක්ශයාට ලැජ්ජා හිතිල ලු![]()

