ඔබට_මොනවද_හිතෙන්නේ....

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හැලප ලොරියක්ම කිව්වට නැවක්ම හොයාගෙන ලෝකේ කොහේ හිටියත් අග්රෙශාට කවනවා හැලප නැවම.:baffled:
    එතකොට හැලප එපා උනා වගේම හැලප කියන නම කොටන්නත් එපා වෙයි.:lol::lol:

    පිස්සු නැත්තන් සෝක්:rolleyes:
    කෝ හැලපයෝ
    kadaya හැලපයා
    :P:P:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දැන් මම මොනාද කියන්න ඔනේ.?
    අනේ මුකුත් කියන්න එපා...ඔයා මුකුත් නොකියන තරමටමයි හොද:P
    එතකොට ඔයා තමයි බයිට් එක:P
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එච්චරමද කොහෙද කියන්න දන්නෙ:rofl::lol::lol:
    අනෙ මන්දා:rolleyes:
    අනේ මුකුත් කියන්න එපා...ඔයා මුකුත් නොකියන තරමටමයි හොද:P
    එතකොට ඔයා තමයි බයිට් එක:P
    අපොයි ඔහොම කියන්න එපා හලෝ එකා අයෙත් එන එකක් වත් නැ:rolleyes:
    අපු ගමන් බයිට් කරනවා නෙ:rofl::P

    අකුරු ලොකු කරන්නෙ කොහොමද බොලව්
    ඔය තියෙන්නෙ "Sizes" කියලා:rolleyes: 2009 ඉදන් උබ connecting ද බන්:confused::baffled: ඇති යන්තන් අද වත් සම්බන්ද උනා:rofl::P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනේ විහිලුවට නෙ කිව්වෙ :rolleyes:
    ආ මේ ඇවිත් ඉන්නෙ:P
    මමත් විහිලුවට කිව්වෙ:lol:
    gceal විරිත්ත විරිත්ත හරි මේකට වෙලා ඉදිවී මේනූල දාල යන්නෙ නැ :දිවදොට්ට:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වෙන්න බෑ...මානසික රෝගියෙක්ද දන්නෙත් නෑ....
    අනේ මමනම් ඕවට උත්තර් දෙන්නෙ නෑ :no::no::no:


    ඔව් නැත්තන් සුදු වෑන් එකකින් ඇවිත් ඔයාව උස්සගෙන යයි.
    cold.gif
    evil-smile.gif