ඇල වෙලා.......ඇල වෙලා එන්නකෝ සුරියවැව පැත්තේ![]()
කමක් නැද්ද

කමක් නෑලු.ඇල වෙලා.......කමක් නැද්ද
![]()


හැලපය මාර creative නෙ
![]()
ඇගී පිස්සු කිකිලියෙකි.ඇගී පිස්සු නටයි.
![]()
හැලප ගීතය
කන්න කන්න අස හිතෙන
උදේ සිටන් බලන් ඉන්න
කවදත් එපා නොවෙන
ආදර මගේ හැලපේ හැලපේ //
කොහෙද අද ඔයා ගියේ
නැද්ද මගේ තනියට එන්නේ
ඉතින් හිනැහෙන්නේ
හැමෝම හැලප කන්නේ
කන්න කන්න,,,
සමහරු බොරු කරන්නේ
කැමති නෑ යයි කියන්නේ
කොහොම කිව්වත් නේ
හැලපෙට කව්රුත් අදරෙනේ
කන්න කන්න,,,
ඉන්දි පැරදුනොත් ලංකාවට කව්ද සෙට් වෙන්නේ අල වෙන්න.මුන් පරදියිද බන්![]()

ඉන්දි පැරදුනොත් ලංකාවට කව්ද සෙට් වෙන්නේ අල වෙන්න.![]()


නෑ මචං. අද ඉන්දියා පැරදුනොත් උන් 3 වෙනවා.ඉන්දියා පැරදුනොත් ENG.දින්නොත් ඉන්දියා![]()


හරිනේ මචං, ඉන්දියාව දිනුවා. දැන් අපිට එංගලන්තේඉන්දියා පැරදුනොත් ENG.දින්නොත් ඉන්දියා![]()