ඔබත් අදම ලියාපදිංචි වන්න, අපි අපේ යුතුකම ඉටු කරමු!

lilman

Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    මතකද citizen.lk එකේ රෙජිස්ටර් වෙන්න කියල ඉස්සර නාඩගමක් නැටුව. අපිත් ගිහින් පුද්ගලික විස්තර ඒකෙ දැම්ම. අන්තිමට ඒක ආණ්ඩුවෙ ඇටයක් නෙවෙයිලු

    lankawe privacy kiyala deyak na ban.privacy kiyanne selawena manasata :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මතකද citizen.lk එකේ රෙජිස්ටර් වෙන්න කියල ඉස්සර නාඩගමක් නැටුව. අපිත් ගිහින් පුද්ගලික විස්තර ඒකෙ දැම්ම. අන්තිමට ඒක ආණ්ඩුවෙ ඇටයක් නෙවෙයිලු

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    මේකට ගිහින් මේකේ තියෙන QR code එක කැමරාවට අල්ලලා public form එක fill කරලා රෙජිස්ටර් වෙයල්ලා. එතකොට හෙට ඉඳන් කඩවල් ඇතුලටයි, බස් වලටයි යද්දී ස්කෑන් කරලා ඇතුල් වෙන්න විතරයි තියෙන්නේ.

    View attachment 101346

    අඩෝ මේකේ fake වැහිවැහැලා බං මේ ටිකට. තව තව ⁣ඇප්ස් හදලා අපේ උන්. ගේමක් ගහයි වගේ. ⁣හොදට බලලා සුවර් එකම ගනින්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ඔප්ෂන්ස් ටික නම් නියමයි! :rolleyes:

    Capture.PNG
     
    • Love
    Reactions: Heshan Daminda

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩෝ මේකේ fake වැහිවැහැලා බං මේ ටිකට. තව තව ⁣ඇප්ස් හදලා අපේ උන්. ගේමක් ගහයි වගේ. ⁣හොදට බලලා සුවර් එකම ගනින්.
    Fake monada machan? publish karanna, loku udawwak eka.
     
    • Love
    Reactions: Heshan Daminda

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    oke register wenna deyk na. Phone eke QR scanner ekak wtri tienna ona. etakota api kadekata yaddi oka scan karama api e wele adala kadeta awa checked in wuna kyla watenawa, echcharai.
    merchant knk nan oke reg wela QR code eka print karaganna ona.

    Cookie wala naththam initially reg wenna oni.. ita passe nikan check in check out witharai
     
    • Wow
    Reactions: Heshan Daminda

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    danaganna deyak thiyanawa nam ahanna. Develop karanne ICTA + volunteer team ekak. data save wenne governmer cloud eke. access thiyenne authorized party walata witharayi. anith eka oken ganne phone number, ID, location, time. privacy gana prashnayak na.
    option 3k thiyanawa smart phone thiyanawa nam mulinma QR code eka scan karaddi register wenna ona. ita passe kohe giyath aye register wenna ona na. scan kara checkin una. aye yaddi checkout.
    smart phone nattam ss<smapce>reg<space>IDnumber 1919ta sms karama register wenna puluwan. ita passe athul wenakota 1919ta sms ekakdanna ona athulwena thana thiyana poster eke code eka.
    mokuthma phone ekak nattam security ta kiyala eyage device eken enter karagena yanna puluwan. eyata wenawa interface ekak thiyanawa.

    oya shop ekak office ekak karana kenek nam company eka reister karala QR code ekeka generate wenawa. eka download karala alawaganna athulata ena thana.