ඔබත් අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගයෙන් පෙ

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    ඔබත් අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගයෙන් පෙ

    ඔබත් අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගයෙන් පෙළෙන්නෙක්ද ? – මෙන්න බලාගන්න !​

    images


    ලෝකයේ අන්තර්ජාල භාවිතය මේ වනවිට වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. තමන්ගේ වැඩ රාජකාරී බොහෝමටකට අන්තර්ජාලය අසුරු කරගන්නා පිරිස් දැන් අප අතර ඕණෑ තරම්. ඒ අතරින් සමහර අය අන්තර්ජාල සබඳතාවය නැත්නම් පරිගණකය පවා භාවිතා නොකරන තත්ත්වයට පත් වී හමාරයි. මෙසේ අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වීම කුඩා කළ ළමයින් පරිගණක ක්රීඩා වලට ඇබ්බැහි වීමට වඩා දරුණු මට්ටමකයි පවතින්නේ. එසේ පවසන්නට හේතුව අන්තර්ජාල ඇබ්බැහිය බෙහෙත් ගන්නට උවමනා රෝගයක් ලෙස හඳුනා ගැනෙන මට්ටමට පවා දැන් දැන් පත්වෙමින් තිබීමයි. මෙය Internet Addiction Disorder ලෙස හඳුනා ගැනෙනවා.


    internet-addiction-disorder-changes-brain-development.jpg




    අන්තර්ජාලය භාවිතා කරන්නවුන්ගෙන් 5%ත් 10% අතර ප්රමාණයකට මෙම රෝගය වැළදී ඇති බව වාර්තා පෙන්වා දෙනවා. මේ කාණ්ඩයට වැඩියෙන්ම අයත් වන්නේ අවුරුදු 18ත් 49ත් අතර පිරිසයි. චීනයේ විද්යා ඇකඩමිය මගින් සිදු කළ පර්යේෂණයක පතිඵළ මගින් අනාවරණය වූයේ අන්තර්ජාලයට ඇබ්බැහි වූවෙකුගේ සහ සුරාවට ලොල් වූ අයෙක්ගේ මොළයේ ක්රියාකාරීත්වය එක සමාන බවයි. මේ නිසම අන්තර්ජාල ඇබ්බැහිය ප්රතිකාර කිරීමට අවැසි රෝගයක් ලෙස දිනෙන් දිනම පත් වෙමින් තිබෙනවා.කෙසේ වෙතත් ඔබත් මෙම රෝගයට ගොදුරු වූවෙක්ද නැතිද යන්න බලා ගැනීමට ක්රමයක් තිබෙනවා. ඔබත් එය අත්හදා බලන්න.

    මුලින්ම හිස් කොළයක් ගෙන පහත ප්රශ්න 20ට ඔබේ පිළිතුරේ අංකය සටහන් කරන්න. එක් ප්‍රශ්නයකට පිළිතුරු 5න් එකක් අනිවාර්යෙන්ම දිය යුතුයි.



    1. ඔබ මීළඟ වතාවේ අන්තර්ජාලයට සම්බන්ධ වූ විට කරන්නේ කුමක්දැයි සැළසුම් කරනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    2. අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වූ අවස්ථා වලදී ඔබ අසතුටට, නුරුස්සනා ස්වභාවයකට, නොඉවසිලිවන්ත තත්ත්වයකට පත් වනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    3. අන්තර්ජාල සබඳතාවය බිඳ වැටේයැයි හෝ ඔබගේ අන්තර්ජාල ගිණුම් සොරා ගනීවි යැයි හෝ මකා දමයි යැයි ඔබ බියෙන් පසු වනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    4. අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින වේළාව නිවැසියන්ට හෝ මිතුරන්ට පැවසීමට ඔබ මැළි වෙනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    5. පවුල, මිතුරන්, පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සම්බන්ධතාවය පැවැත්වීමට අවැසි නිසා ඔබ පරිගණක භාවිතය ප්රිය කරනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    6. කලින් සිතූ කාලයට වඩා වැඩියෙන් ඔබ අන්තර්ජාලයේ රැදී සිටිනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    7. අන්තර්ජාලයට සම්බන්ධ වූ පසු ඔබ අවම වශයෙන් එක් මිතුරෙක් සමඟවත් හෝ චැට් කරනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    8. අන්තර්ජාලයේ කුමක් කරන්නේ දැයි කෙනෙක් ඇසුවොත් ඔබ කරනා දේවල් පැවසීමේදී ඔබ පරිස්සම් වනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    9. ඔබගේ අන්තර්ජාල භාවිතයට කෙනෙක් බලපෑම් කරයි නම් එය ඔබට කරදරකාරී සහ අප්රියජනක දෙයක්ද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    10. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ සැළසුම් හෝ අරමුණු ව්යාර්ථ වී තිබේද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    11. ගෙදරින් පිටතට ගොස් මිතුරන් සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් ලද විටෙක ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්ය නිසා නොගොස් සිටිනවාද ? හෝ ඔබ යනවා නම් හදිසියේ හෝ අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ජංගම දුරකථනය ටැබ්ලට් පරිගණකය රැගෙන යනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    12. අන්තර්ජාල භාවිතය අඩු කිරීමට ඔබ සැළසුම් සකස් කළත් ඒවා ක්රියාවට නැඟෙන්නේ නැතිද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    13. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ එදිනෙදා වැඩ අතපසු වෙනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම


    14. අන්තර්ජාලයෙන් නික්මයාමට ඔබට සිතුනද, “තව එක් වරක් ෆේස්බුක් ගිහින් බලලා එන්න ඕනා” හෝ “තව ටික වෙළාවක් ඉන්නවා” යැයි ඔබට සිතෙන්නේද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    15. ඔබ රාජකාරී කටයුත්තක හෝ වෙනයම් කරයුත්තක යෙදී සිටින විට අන්තර්ජාලය භාවිතා කිරීම නිසා එම කාර්ය උපරිම ඵළදායිතාවෙයෙන් යුතුව කිරීමට නොහැකි වේද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    16. අන්තර්ජාලයට සම්බන්ධවීමට යන අවස්ථාවේදී ඔබට සතුටක්, මානසිකව පිබිදුණු ස්වභාවයක් දැනේද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    17. ඔබ අන්තර්ජාලයේ සිටින වේළාව ගැන ඔබේ මිතුරන් දොස් කියනවාද ? නැතිනම් ඒ ගැන කතා බහේ යෙදෙනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    18. අන්තර්ජාලයේ කුමක් කරන්නේදැයි සිතමින් ඔබ කාලය ගෙවා දමනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    19. අන්තර්ජාලයෙන් හෝ පරිගණකයෙන් ඔබක්රාජකාරී හෝ පාසල් වැඩක් කිරීමට ඇති අවස්ථාවේදී එයට පෙර ඔබ ෆේස්බුක්, ඊමේල් වැනි දෑ පිරික්සා බලනවාද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    20. මධ්යම රාත්රියේ හෝ ඊට පසුවත් අන්තර්ජාලය භාවිතා කිරීම නිසා ඔබගේ නින්ද අඩු වී තිබේද ?

    1. 0 – කෙසේවත් නැත
    2. 1 – කලාතුරකින්
    3. 2 – සමහර වෙළාවට
    4. 3 – නිතරම
    5. 4 – සම්පූරණයෙන්ම වාගේ
    6. 5 – සම්පූරණයෙන්ම

    මෙයට පිළිතුරු සපයා අවසාන කළ ඔබ ළඟ දැන් ඉලක්කම් 20ක් ලියූ කොළයක් තිබිය යුතුයි. එම ඉලක්කම් සියයල්ල එකතු කරන්න. ඔබට ලැබුණ පිළිතුර,



    • 30ට අඩු නම් -

    ඔබ සාමාන්ය අන්තර්ජාල භාවිතා කරන්නෙකි. අන්තර්ජාලයට අබ්බැහි වීමක් ඔබට නැත.

    • 30ත් 50ත් අතර නම් -

    ඔබ තරමක් දුරට අන්තර්ජාලයට ඇබ්බැහි වූවෙකි. ඔබගේ සැබෑ ජීවිතයේ යම් යම් දේ ඔබෙන් ඈත්වීමට පවා හැකියාවක් තිබේ. නමුත් එය එතරම් බරපතල තත්ත්වයක් නොගනී.

    • 50ට වැඩි -

    නිසැකවම ඔබ අන්තර්ජාලයට සම්පූරණයෙන්ම ඇබ්බැහි වූවෙකි. ඔබ දැන් අත්විඳිනවාට වඩා විශාල ප්රතිලාභයක් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමෙන් උදාකර ගත හැක. ඔබගේ මානසික නිරෝගීභාවය වර්ධනය කොට පවත්වාගෙන යාම ස්අඳහා මෙම තත්ත්වයෙන් මිදෙන්නට උත්සාහ ගන්න.




    Rep නොදුන්නට කමක් නෑ දැකපු නැති යාලුවෙක්ට දකින්න Bump කරලා යන්න. .

    මේ ලිපිය උපුටා ගැනීමකි
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    30ත් 50ත් අතර නම් -

    ඔබ තරමක් දුරට අන්තර්ජාලයට ඇබ්බැහි වූවෙකි. ඔබගේ සැබෑ ජීවිතයේ යම් යම් දේ ඔබෙන් ඈත්වීමට පවා හැකියාවක් තිබේ. නමුත් එය එතරම් බරපතල තත්ත්වයක් නොගනී.

    48 abbahiyek wenna langai Rep+
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    • 30ට අඩු නම් -

    ඔබ සාමාන්ය අන්තර්ජාල භාවිතා කරන්නෙකි. අන්තර්ජාලයට අබ්බැහි වීමක් ඔබට නැත.

    30