ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
වයස කීයද? නිමල් සිරිපාල වයස 35ට අඩු අයට ත්‍රීවිල් හයර් කරන එක තහනම් කරන්ඩ යන්නේ.

26යි
:yes::yes:

ඔය බයික් වල යන අයවත් ඔය ලිස්ට් එකට ඇතුල් කරන්න:yes:

ඔව් විශේෂයෙන් ස්කූටර් වල ෆුල්ඵේස් දාන් යන කොට්ටෝරුවෝ යි
පුංචි ස්කුටරයක බඩුමුට්ටු පුරෝගෙන හටර අතින් පොඩි එවුන් එල්ලගෙන ගල් තොප්පි දාගෙන එලවන තප්පදෝරු ඇන්ටිලා වයි :yes::yes:

කෑළි අදින්න ද?:baffled:

:rolleyes::rolleyes::no::no::sorry::sorry:
දාර්මික ව්‍යපරකෙට :yes::yes:
 
salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    rox2030:21799564 said:
    :shocked:
    ඊයේ හවස නාලන්දේ හරිය පහුකරද්දී එක සේරේට හොඳ ගහගෙන ආව එක කාර කාරයෙක්. ට්‍රැෆික් එකේ වටෙන් පැනල යන්න. පුළුවන් තරඟ හිර කළා, ඒත් සමහර ඒකාල ඉඩ දෙනවනේ ඉතින් මොකුත් කරන්න බැහැ. මම කල්පනා කලේ සේලයින් බටෙකුයි ඉන්ජෙක්සන් සිලින්ජරෙකුයි සෙට් කරලා තියන් ඉන්නවා ඉස්සරහ බෆර් එකෙන් පොඩ්ඩක් හංගල තියල ඕකට බ්රේක් ඔයිල් පුරවල තියා ගන්න. එතකොට කාලකන්නික් ආවම ඔහොම සිලින්ජරෙන් විදිනවා බ්රේක් ඔයිල් උගේ පස්සට. පේන්ට් එක පිච්චෙනවනේ . ඔය වගේ වැඩක් තමයි කරන්න ඕන
    L
    මෙලෝ දෙයක් තේරුනේ නෑ ඕයි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Thoppi_Chaminda:21801122 said:
    අඩෝ පොඩියට බිස්නස් එකක් කරන්න ඩීසල් වීල් එකක් ගන්න හැදුවේ
    තොපි කෙල්වන්නද යන්නේ :sorry::sorry:

    අම්බෝ අනිත් මල කොඩිවිනේ තමයි ඩීසල් 3වීල්.සද්දේයි සයිස් එකයි පාරෙන් එකයි.පිටිපස්සෙන් යන එකා ඉවරයි.හැබයි බර අදින්න පුලුවන් කිලෝ 600 එහා.ඒ අතින්නම් රත්තරන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ashmi:21801215 said:
    ඔය බයික් වල යන අයවත් ඔය ලිස්ට් එකට ඇතුල් කරන්න:yes:

    සමහර පිස්සු හැදුනා වගේ බයික් පදින කොල්ලෝ ඉන්නවා.සමහර නාකි අන්කල්ලා ඉන්නවා කොච්චර හෝන් ගැහුවත් පාරේ මැද්දේ යන අය.ඒ අතරේ පාරේ යන වාහන වලට කරදර නොකර පේමන්ට් එක උඩින් යන අපි වගේ හොද කොල්ලොත් ඉන්නවා හරිය.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිසිය අනෙක් රෝද 4 වාහන වලට මංතීරු නීතිය ක්‍රියාත්මක කරයි . ත්‍රීවීල් පෙන්නේ නැත.

    අනිත් වාහන අල්ලනවට වඩා දහගුණයක් විතර ත්‍රීවීල් අල්ලනවා :baffled:

    Traffc වල පේලියට නවත්වාගෙන ඇති වාහන තමන්ගේ ලෙන් එක තුල zig -Zag ක්‍රමයට එකිනෙක අතර ඉඩ නොතබා ගමන්ගන්නේ නම් ත්‍රීවීල් කාරයන්ට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරගෙන යා නොහැක.
    ඔය තරම් බලු වෙන්න එපා බන්,
    උඹලා ඇසිඩන්ට් උනාම ලොකු වාහනකාරයෝ දුවනවා, ත්‍රීවීල්කාරයෝ තමා දුවන් එන්නෙ
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඕකත් හොදා...නමුත් ඕකුන්ව හදන්න තියන හොදම සහ එකම ක්‍රමය තමා වැරැද්දක් කරපු ගමං බස්සලා කණ කුඩු වෙන්න නෙලන එක.....
    කාලකන්නි හැත්ත....

    නෙළන එකනන් පුළුවන්, අනිත් පැත්තට කට්ටිය සෙට් කරගෙන අපිව සම්බෝල කරන එක තමය් අවුල...
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මට හිතෙන විදියට පාරේ පිස්සු කෙලින වැඩි දෙනෙක් (විශේෂයෙන්* බයික්/3 wheel/බට්ටෝ ලොරි/මරුටි සහ අනික්) driving ඉගෙන ගෙන තියෙන්නේ අඳුරන කාගේ හරි වාහනෙකින්. වාහනේ එලවන්න ඉගෙන ගත්තට පාරේ අනිත් මිනිස්සුත් එක්ක යන එක (road ethics and rules) කොහෙන්වත් හරියට ඉගෙන ගන්නේ දැන ගන්නේ නෑ. ලාවට ගියර් එකයි ඇක්සලරේටර් එකයි ගොඩ දාගත්ත ගමන් ලයිෂන් එක අරගෙන පාරට එනවා ලෝර්ඩ් පකීර් වගේ. ඊට පස්සේ පාරේ යන එක ගැන පොරට වඩා දන්න එකෙක් නෑ.

    මේවා හදන්න බෑ, ලංකාව නියුක් කරන්නම වෙනවා...

    * කියපු වාහන විතරක් නෙමෙයි පිස්සු කෙලින්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්බෝ අනිත් මල කොඩිවිනේ තමයි ඩීසල් 3වීල්.සද්දේයි සයිස් එකයි පාරෙන් එකයි.පිටිපස්සෙන් යන එකා ඉවරයි.හැබයි බර අදින්න පුලුවන් කිලෝ 600 එහා.ඒ අතින්නම් රත්තරන්

    :D:D

    :D:D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    අනිත් වාහන අල්ලනවට වඩා දහගුණයක් විතර ත්‍රීවීල් අල්ලනවා :baffled:

    [/SIZE]
    ඔය තරම් බලු වෙන්න එපා බන්,
    උඹලා ඇසිඩන්ට් උනාම ලොකු වාහනකාරයෝ දුවනවා, ත්‍රීවීල්කාරයෝ තමා දුවන් එන්නෙ

    මගේ අත මගේ ෆ*

    මම ජනාධිපති උනොත් bike & threewheel දෙකම ban කරනවා.

    අනිත් හැමෝටම පිළිවෙලට පාරේ යන්න පුළුවන් නම් උන්ට විතරක් බැරි මොකද? පොඩි අස්සක් තිබුනත් ඔබනවා. traffic light එකට නවත්තුවමත් අස්සෙන් අස්සෙන් ඇවිල්ල මැස්සෝ ටික වගේ ඉස්සරහ පිරෙනවා

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මට හිතෙන විදියට පාරේ පිස්සු කෙලින වැඩි දෙනෙක් (විශේෂයෙන්* බයික්/3 wheel/බට්ටෝ ලොරි/මරුටි සහ අනික්) driving ඉගෙන ගෙන තියෙන්නේ අඳුරන කාගේ හරි වාහනෙකින්. වාහනේ එලවන්න ඉගෙන ගත්තට පාරේ අනිත් මිනිස්සුත් එක්ක යන එක (road ethics and rules) කොහෙන්වත් හරියට ඉගෙන ගන්නේ දැන ගන්නේ නෑ. ලාවට ගියර් එකයි ඇක්සලරේටර් එකයි ගොඩ දාගත්ත ගමන් ලයිෂන් එක අරගෙන පාරට එනවා ලෝර්ඩ් පකීර් වගේ. ඊට පස්සේ පාරේ යන එක ගැන පොරට වඩා දන්න එකෙක් නෑ.

    මේවා හදන්න බෑ, ලංකාව නියුක් කරන්නම වෙනවා...

    * කියපු වාහන විතරක් නෙමෙයි පිස්සු කෙලින්නේ

    ලංකාවේ බහුතරයක් කිසිම විනයක් නැති ආත්මාර්ථකාමී රියදුරන්.
    ලොකු පොඩි වාහන පදින අය ඔක්කොම.
    කොහොම හරි තමන් විතරක් ගියහම හරි කියලා තමයි හිතන්නේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔබත් උදේ හවස ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක්ද? අපි මෙහෙම කරමුද?
    #SLtraffic_Discuss

    ත්‍රීවීල් චන්ඩි පාර පුරාම ධාවනය කරන්නේ උන්ගේම නීතියකටය. පොලිසිය අනෙක් රෝද 4 වාහන වලට මංතීරු නීතිය ක්‍රියාත්මක කරයි . ත්‍රීවීල් පෙන්නේ නැත. විනයානුකූලව පාරේ පේලියට යන වාහන කාරයන් ත්‍රීවීල් කාරයන්ට කරදරයකි, හිරිහැරයකි, වමට වැඩියෙන් අල්ලාගෙන යන උන් පෙන්න බැරිය. ඔනෙකමින්ම අනෙක් වාහන වල ගාවගෙන බැණ බැණ වමෙන්ම රිංගයි . බයිසිකල් කාරයන් මේ වැඩේම කලත් අනෙක් වාහන වලට කරදරයක් නැත. ත්‍රීවීල් එලෙවන ඕලමොට්ටලයන් හිතන්නේ උන් යන්නෙත් බයිසිකලයක බවයි.

    මේ ත්‍රීවීල් වසංගතයට පෙනෙන තෙක්මානයක විසඳුමක් නැත. හැමදාම traffic වල වේලෙන අපි මොනවහරි කරමු.........

    Traffc වල පේලියට නවත්වාගෙන ඇති වාහන තමන්ගේ ලෙන් එක තුල zig -Zag ක්‍රමයට එකිනෙක අතර ඉඩ නොතබා ගමන්ගන්නේ නම් ත්‍රීවීල් කාරයන්ට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරගෙන යා නොහැක.

    Taxi මීටර නැති ත්‍රීවීල් වල නගින එක නවත්වමු. හන්දියක් ගානේ පාර්ක් වල ඉන්න හිතෙන හිතෙන ගණන් අයකරන චන්ඩින් හයර් සඳහා යොදා නොගමු.

    ත්‍රීවීල් රියදුරු බලපත් ලබගැනීම සඳහා අවම වයස අවු.35 , වසර දෙකක්වත පැරණි සැහැල්ලු වාහන බලපත්‍රයක් ලබාතිබීම , ලංකාවට ගෙන්වන ත්‍රීවීල් සඳහා සට්‍රීරින්ග් වීල් සහ වටේ දොරවල් සහිතව තිබීම නීතිගත කිරීම , බදු තවත් වැඩි කිරීම වැනි දේ කිරීමට රජයට බලකරමු.

    මෙයට
    උදේ හවස ත්‍රීවීල් වසංගතයෙන් බැටකන විනීත රියදුරන්
    #SLtraffic_Discuss

    ~~~~
    මේ අතර අනිත් අයට ගරු කරල නීතිගරුක ත්‍රීවීල් අයියල ඉන්න බවත් මතක් කරනව
    මේක Sri Lankan Traffic Violations එකෙන් උස්සපු එකක්, මොකද කට්ටිය හිතන්නේ?

    Taxi මීටර නැති ත්‍රීවීල් වල නගින එක නවත්වමු. හන්දියක් ගානේ පාර්ක් වල ඉන්න හිතෙන හිතෙන ගණන් අයකරන චන්ඩින් හයර් සඳහා යොදා නොගමු.

    Meka karanna amaarui. Dushkara then vala inna ayata monavahari 3 Wheel ekaka enna oney, hadissiyata, neththam dura nisa. Oya kondesi demmoth visheshayen magiyata amaarui.

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,712
    113
    රටේ වාහන ධාවනය අඩු කරන්න පැට්‍රල් මිල ලීටරය 200ක් කරන්න.ත්‍රී විල් මෝටර් බයික්ස් ස්පෙයාපාට්ස් වල ගනන් දරන්න බැරි තරම් ටැක්ස් කරන්න.අඩුකුලේ පරහැත්ත තමයි මේවා පදින්නේ.ත්‍රී විල් මෝටර් බයික් ෆුල් ඉන්ෂූරන්ස් කරවන්න තර්ඩ් පාටි දෙන්න එපා

    Ethakota Hornet, CBR padinne adukule unda?
    Maruti, Nano wala yanne yanne Radalayoda?
    Ane pala gon pakayo yanna. Umbe ammata adu kule 3 wheel kaarayek hikuwata anith un pali naha. :angry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    what i am doing is reporting the places where policemen not taking action to Tell IGP at www.police.lk web page. It gives results . But you have to give your phone number and email and they call and get more information.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ අත මගේ ෆ*

    මම ජනාධිපති උනොත් bike & threewheel දෙකම ban කරනවා.

    අනිත් හැමෝටම පිළිවෙලට පාරේ යන්න පුළුවන් නම් උන්ට විතරක් බැරි මොකද? පොඩි අස්සක් තිබුනත් ඔබනවා. traffic light එකට නවත්තුවමත් අස්සෙන් අස්සෙන් ඇවිල්ල මැස්සෝ ටික වගේ ඉස්සරහ පිරෙනවා

    මම ජනාධිපති උනා නම් ලොකු වාහන ඇක්සිඩන්ට් උනාම ත්‍රීවීල්කාරයන්ට, බයික් කාරයන්ට උදව් කරන්න තහනම් කරනවා
    බල්ලෝ වගේ මැරෙන්න දෙනවා පාරේම :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    මම ජනාධිපති උනා නම් ලොකු වාහන ඇක්සිඩන්ට් උනාම ත්‍රීවීල්කාරයන්ට, බයික් කාරයන්ට උදව් කරන්න තහනම් කරනවා
    බල්ලෝ වගේ මැරෙන්න දෙනවා පාරේම :lol:
    please do
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම ජනාධිපති උනා නම් ලොකු වාහන ඇක්සිඩන්ට් උනාම ත්‍රීවීල්කාරයන්ට, බයික් කාරයන්ට උදව් කරන්න තහනම් කරනවා
    බල්ලෝ වගේ මැරෙන්න දෙනවා පාරේම :lol:

    _92720212_mediaitem92720211.jpg

    මේ තියෙන්නේ ලෝකේ දියුණු රටවල් වල වාහන යන හැටි බන්.
    පොඩි වාහන වල යන අය කරදරයක් උනාම උදව් කරනව ඒක නැහැයි කියන්නේ නෑ, ඒ වගේම පාරේ ඉන්න අයත් උදව් කරනව (පාරේ ඉන්න කෙනාගෙත් ගෙදර ලොකු වාහන තියෙන්න පුලුවන්) ප්‍රශ්නේ ඒක නෙමේ බයික් ත්‍රීවීල් නිසා රටට වෙන දේ. යුරොප් වල එහෙම බලන්න ආසයි පාරේ වාහන යන විදිහ