වයස කීයද? නිමල් සිරිපාල වයස 35ට අඩු අයට ත්රීවිල් හයර් කරන එක තහනම් කරන්ඩ යන්නේ.


ඔය බයික් වල යන අයවත් ඔය ලිස්ට් එකට ඇතුල් කරන්න![]()


කෑළි අදින්න ද?![]()








Lrox2030:21799564 said:
ඊයේ හවස නාලන්දේ හරිය පහුකරද්දී එක සේරේට හොඳ ගහගෙන ආව එක කාර කාරයෙක්. ට්රැෆික් එකේ වටෙන් පැනල යන්න. පුළුවන් තරඟ හිර කළා, ඒත් සමහර ඒකාල ඉඩ දෙනවනේ ඉතින් මොකුත් කරන්න බැහැ. මම කල්පනා කලේ සේලයින් බටෙකුයි ඉන්ජෙක්සන් සිලින්ජරෙකුයි සෙට් කරලා තියන් ඉන්නවා ඉස්සරහ බෆර් එකෙන් පොඩ්ඩක් හංගල තියල ඕකට බ්රේක් ඔයිල් පුරවල තියා ගන්න. එතකොට කාලකන්නික් ආවම ඔහොම සිලින්ජරෙන් විදිනවා බ්රේක් ඔයිල් උගේ පස්සට. පේන්ට් එක පිච්චෙනවනේ . ඔය වගේ වැඩක් තමයි කරන්න ඕන
Thoppi_Chaminda:21801122 said:අඩෝ පොඩියට බිස්නස් එකක් කරන්න ඩීසල් වීල් එකක් ගන්න හැදුවේ
තොපි කෙල්වන්නද යන්නේ![]()
ashmi:21801215 said:ඔය බයික් වල යන අයවත් ඔය ලිස්ට් එකට ඇතුල් කරන්න![]()
පොලිසිය අනෙක් රෝද 4 වාහන වලට මංතීරු නීතිය ක්රියාත්මක කරයි . ත්රීවීල් පෙන්නේ නැත.

Traffc වල පේලියට නවත්වාගෙන ඇති වාහන තමන්ගේ ලෙන් එක තුල zig -Zag ක්රමයට එකිනෙක අතර ඉඩ නොතබා ගමන්ගන්නේ නම් ත්රීවීල් කාරයන්ට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරගෙන යා නොහැක.
ඕකත් හොදා...නමුත් ඕකුන්ව හදන්න තියන හොදම සහ එකම ක්රමය තමා වැරැද්දක් කරපු ගමං බස්සලා කණ කුඩු වෙන්න නෙලන එක.....
කාලකන්නි හැත්ත....
අම්බෝ අනිත් මල කොඩිවිනේ තමයි ඩීසල් 3වීල්.සද්දේයි සයිස් එකයි පාරෙන් එකයි.පිටිපස්සෙන් යන එකා ඉවරයි.හැබයි බර අදින්න පුලුවන් කිලෝ 600 එහා.ඒ අතින්නම් රත්තරන්




අනිත් වාහන අල්ලනවට වඩා දහගුණයක් විතර ත්රීවීල් අල්ලනවා
[/SIZE]ඔය තරම් බලු වෙන්න එපා බන්,
උඹලා ඇසිඩන්ට් උනාම ලොකු වාහනකාරයෝ දුවනවා, ත්රීවීල්කාරයෝ තමා දුවන් එන්නෙ
මට හිතෙන විදියට පාරේ පිස්සු කෙලින වැඩි දෙනෙක් (විශේෂයෙන්* බයික්/3 wheel/බට්ටෝ ලොරි/මරුටි සහ අනික්) driving ඉගෙන ගෙන තියෙන්නේ අඳුරන කාගේ හරි වාහනෙකින්. වාහනේ එලවන්න ඉගෙන ගත්තට පාරේ අනිත් මිනිස්සුත් එක්ක යන එක (road ethics and rules) කොහෙන්වත් හරියට ඉගෙන ගන්නේ දැන ගන්නේ නෑ. ලාවට ගියර් එකයි ඇක්සලරේටර් එකයි ගොඩ දාගත්ත ගමන් ලයිෂන් එක අරගෙන පාරට එනවා ලෝර්ඩ් පකීර් වගේ. ඊට පස්සේ පාරේ යන එක ගැන පොරට වඩා දන්න එකෙක් නෑ.
මේවා හදන්න බෑ, ලංකාව නියුක් කරන්නම වෙනවා...
* කියපු වාහන විතරක් නෙමෙයි පිස්සු කෙලින්නේ
ඔබත් උදේ හවස ත්රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක්ද? අපි මෙහෙම කරමුද?
#SLtraffic_Discuss
ත්රීවීල් චන්ඩි පාර පුරාම ධාවනය කරන්නේ උන්ගේම නීතියකටය. පොලිසිය අනෙක් රෝද 4 වාහන වලට මංතීරු නීතිය ක්රියාත්මක කරයි . ත්රීවීල් පෙන්නේ නැත. විනයානුකූලව පාරේ පේලියට යන වාහන කාරයන් ත්රීවීල් කාරයන්ට කරදරයකි, හිරිහැරයකි, වමට වැඩියෙන් අල්ලාගෙන යන උන් පෙන්න බැරිය. ඔනෙකමින්ම අනෙක් වාහන වල ගාවගෙන බැණ බැණ වමෙන්ම රිංගයි . බයිසිකල් කාරයන් මේ වැඩේම කලත් අනෙක් වාහන වලට කරදරයක් නැත. ත්රීවීල් එලෙවන ඕලමොට්ටලයන් හිතන්නේ උන් යන්නෙත් බයිසිකලයක බවයි.
මේ ත්රීවීල් වසංගතයට පෙනෙන තෙක්මානයක විසඳුමක් නැත. හැමදාම traffic වල වේලෙන අපි මොනවහරි කරමු.........
Traffc වල පේලියට නවත්වාගෙන ඇති වාහන තමන්ගේ ලෙන් එක තුල zig -Zag ක්රමයට එකිනෙක අතර ඉඩ නොතබා ගමන්ගන්නේ නම් ත්රීවීල් කාරයන්ට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරගෙන යා නොහැක.
Taxi මීටර නැති ත්රීවීල් වල නගින එක නවත්වමු. හන්දියක් ගානේ පාර්ක් වල ඉන්න හිතෙන හිතෙන ගණන් අයකරන චන්ඩින් හයර් සඳහා යොදා නොගමු.
ත්රීවීල් රියදුරු බලපත් ලබගැනීම සඳහා අවම වයස අවු.35 , වසර දෙකක්වත පැරණි සැහැල්ලු වාහන බලපත්රයක් ලබාතිබීම , ලංකාවට ගෙන්වන ත්රීවීල් සඳහා සට්රීරින්ග් වීල් සහ වටේ දොරවල් සහිතව තිබීම නීතිගත කිරීම , බදු තවත් වැඩි කිරීම වැනි දේ කිරීමට රජයට බලකරමු.
මෙයට
උදේ හවස ත්රීවීල් වසංගතයෙන් බැටකන විනීත රියදුරන්
#SLtraffic_Discuss
~~~~
මේ අතර අනිත් අයට ගරු කරල නීතිගරුක ත්රීවීල් අයියල ඉන්න බවත් මතක් කරනව
මේක Sri Lankan Traffic Violations එකෙන් උස්සපු එකක්, මොකද කට්ටිය හිතන්නේ?
රටේ වාහන ධාවනය අඩු කරන්න පැට්රල් මිල ලීටරය 200ක් කරන්න.ත්රී විල් මෝටර් බයික්ස් ස්පෙයාපාට්ස් වල ගනන් දරන්න බැරි තරම් ටැක්ස් කරන්න.අඩුකුලේ පරහැත්ත තමයි මේවා පදින්නේ.ත්රී විල් මෝටර් බයික් ෆුල් ඉන්ෂූරන්ස් කරවන්න තර්ඩ් පාටි දෙන්න එපා

මම ජනාධිපති උනා නම් ලොකු වාහන ඇක්සිඩන්ට් උනාම ත්රීවීල්කාරයන්ට, බයික් කාරයන්ට උදව් කරන්න තහනම් කරනවාමගේ අත මගේ ෆ*
මම ජනාධිපති උනොත් bike & threewheel දෙකම ban කරනවා.
අනිත් හැමෝටම පිළිවෙලට පාරේ යන්න පුළුවන් නම් උන්ට විතරක් බැරි මොකද? පොඩි අස්සක් තිබුනත් ඔබනවා. traffic light එකට නවත්තුවමත් අස්සෙන් අස්සෙන් ඇවිල්ල මැස්සෝ ටික වගේ ඉස්සරහ පිරෙනවා

please doමම ජනාධිපති උනා නම් ලොකු වාහන ඇක්සිඩන්ට් උනාම ත්රීවීල්කාරයන්ට, බයික් කාරයන්ට උදව් කරන්න තහනම් කරනවා
බල්ලෝ වගේ මැරෙන්න දෙනවා පාරේම![]()
මම ජනාධිපති උනා නම් ලොකු වාහන ඇක්සිඩන්ට් උනාම ත්රීවීල්කාරයන්ට, බයික් කාරයන්ට උදව් කරන්න තහනම් කරනවා
බල්ලෝ වගේ මැරෙන්න දෙනවා පාරේම![]()